WordPress site back

nooby

Well-known member
  • Mar 25, 2018
    4,143
    2,362
    113
    Srilanka
    මචන්ලා wp සයිට් එකේ හොස්ටින් මාරු කරන්න ඕනේ.
    දැන් තියෙන සයිට් එකේ බැකප් එකක් ගහලා. අලුත් එකේ wp install කරලා බැකප් එක රීස්ටෝ කලානම් හරි නේද?

    ඇඩ්වයිස් එකක් දෙන්න පීස්.
    30n hosting iwarayi😐
     
    • Like
    Reactions: castellain

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මම නම් කරන්නෙ filesystem එක එහෙම්මම ෆෝල්ඩර් එක පිටින්ම zip කරලා අරගෙන mysql database එකේ backup එකක් .sql file එකක් විදියට export කරලා අරගෙන අලුත් හොස්ට් එකේ අදාල තැනට zip එක extract කරලා database එකත් import කරගෙන wp-config file එක edit කරලා අලුත් ඩේටාබේස් එකේ විස්තර දාලා cache clear කරලා ගන්න එක.

    ඔයිට වඩා ලේසි විදියක් ඇති

    @Nadun26 @sajith.xp.pk මේ ඉන්නෙ එක්ස්පර්ට්ලා
     
    thnks machn. බලමු එක්ස්පර්ට්ලගේ අදහසුත්.
     
    • Like
    Reactions: castellain

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    මචන්ලා wp සයිට් එකේ හොස්ටින් මාරු කරන්න ඕනේ.
    දැන් තියෙන සයිට් එකේ බැකප් එකක් ගහලා. අලුත් එකේ wp install කරලා බැකප් එක රීස්ටෝ කලානම් හරි නේද?

    ඇඩ්වයිස් එකක් දෙන්න පීස්.
    30n hosting iwarayi😐

    අපෙන් Hosting ගන්නවා නම් ඔකොම මන් ෆ්‍රී කරලා දෙන්නත් පුළුවන් https://lankawebhosting.net

    නැත්තම් Anydesk ID එකක් එවන්න කරලා කියලා දෙන්නම් ඔකොම ටික.

    මෙතන විස්තර කරන්න වෙලාව මදි වැඩකට හිර වෙලා ඉන්නේ කෙනක් ගේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,044
    4,110
    113
    Sri Lanka
    danata cpanel thiyenawa nam, aluthen hosting ganna thenath cpanel thiyenawa nam 5 mins wedak oka.
    aluthen ganna thenata parana cpanel eke access deela kiyanna cpanel to cpanel migration ekak karala denna kiyala.
    oya backup gahala download karanna e mokuth ona ne. server to server daanna puluwan 5 mins walin GB kochchara unath. nikanma dan thiyena widihatama ehemama clone ekak aluth server eke wadi....

    best and safe ma method eka oka.

    https://www.peekhosting.com

    hosting ekak gaththoth 5 mins wede done.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    file tika gatha. DB eka gatha. Aluth hosting eke domain eka add kara. File tika e folder ekata extrac tkara. DB eka restore kara. Ekall aluth DB user knenk add karapan aluth host eke. E userta all privilages diyan ara restore kara database ekata.
    Den wordpress file wala wp-config file eka edit karapan aluth db userge namai password ekai dala save karapan.
    Den wede hari
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මේක තමා ලෙසිම විදිය .. FTP වලින් කෙලින්ම Files ටික New Hosting එකට send කරන්න පුලුවන්.. (Hosting to Hosting, no download or upload )
    අලුත් Hosting එකේ WordPress Install කරල Backup Folder එකට Files ටික Upload කරල Restore කරන්න.

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,143
    2,362
    113
    Srilanka
    අපෙන් Hosting ගන්නවා නම් ඔකොම මන් ෆ්‍රී කරලා දෙන්නත් පුළුවන් https://lankawebhosting.net

    නැත්තම් Anydesk ID එකක් එවන්න කරලා කියලා දෙන්නම් ඔකොම ටික.

    මෙතන විස්තර කරන්න වෙලාව මදි වැඩකට හිර වෙලා ඉන්නේ කෙනක් ගේ

    thanks machn. මම azure ekata migrate karanna inne bn site eka.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    thanks machn. මම azure ekata migrate karanna inne bn site eka.

    හරි මම හෙල්ප් එකක් දෙන්නම් Anydesk id එකක් එවන්න P.M කරලා උදව් කරන්නම්