WordPress Theme Help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Elakiri Bro's..

    මට පොඩි උදව්ව කරන්න පුළුවන්ද. මම මගේ බිස්නස් එකකට පොඩි සයිට් එකක් හදන්න හැදුවා.. මේ මගේම එකක්. විකිණන්න නොමෙයි. මගේම බිස්නස් එකට.

    ඉතින් මම තෝර ගත්ත තිමි එක දැම්මා මට හරියට එන්නේ නැ.. මට පුළුවන් WordPress සයිට් එකේ වුසර් නේම් පාස්වර්ඩ් දෙන්න. පුවන්නම් මට ඒ තිම් එක දාල දෙන්න පුළුවන්ද දන්න කවුරු හරි.

    මෙන්න demo සයිට් එක
    http://imediapixel.com/demo/ecobiz/

    මට ඕනේ මේ විදියට සම්පල් තිම් එක දාගන්න. නමුත් මම දැම්මා ඒක ඒ විදයට එන්නේ නැ..

    මෙන්න මට ඕනේ තිම් එක
    http://www18.zippyshare.com/v/xs4v3Xgt/file.html

    වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න
     
    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    මොන වගේ සින් එක්කද bro

    මචන්ලා මට ලොකු උදුවක් ඕනේ මන් 000webhost එකේ සයිටි එකක් හැදුව දැන් godady එකෙන් ගත්ත domain එක
    එකට දාගන්න ඕනේ

    Point Domain කියන option එක තමයි set කරගන්න ඕනේ godady එකේ DNS මාරුකර CNAME එක එත් කරා

    එත් මේ massage එක එනවා

    Domain www.***lk.com CNAME must be pointed to ***.000webhostapp.com

    දන්නා කෙනෙක් කියලදෙන්න ලොකු උදුවක්
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මචන්ලා මට ලොකු උදුවක් ඕනේ මන් 000webhost එකේ සයිටි එකක් හැදුව දැන් godady එකෙන් ගත්ත domain එක
    එකට දාගන්න ඕනේ

    Point Domain කියන option එක තමයි set කරගන්න ඕනේ godady එකේ DNS මාරුකර CNAME එක එත් කරා

    එත් මේ massage එක එනවා

    Domain www.***lk.com CNAME must be pointed to ***.000webhostapp.com

    දන්නා කෙනෙක් කියලදෙන්න ලොකු උදුවක්

    nameservers දෙක දැම්මද?
    ns01.000webhost.com
    ns02.000webhost.com

    මේ දෙක බලන්න ටිකක්
    https://www.000webhost.com/forum/t/how-to-point-domain-name-to-000webhost-com/38026

    https://www.godaddy.com/help/change-nameservers-for-my-domains-664
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මචන්ලා මට ලොකු උදුවක් ඕනේ මන් 000webhost එකේ සයිටි එකක් හැදුව දැන් godady එකෙන් ගත්ත domain එක
    එකට දාගන්න ඕනේ

    Point Domain කියන option එක තමයි set කරගන්න ඕනේ godady එකේ DNS මාරුකර CNAME එක එත් කරා

    එත් මේ massage එක එනවා

    Domain www.***lk.com CNAME must be pointed to ***.000webhostapp.com

    දන්නා කෙනෙක් කියලදෙන්න ලොකු උදුවක්

    Oka cloudflare dala then host ekata point karapan :)