මචන්ලා....!
viral site එකකට මේ theme එක හොඳද කියලා කියන්නකෝ.
http://jabberjaw.progressionstudios.com/
මේකට free plugins එහෙම තියෙයිද.
advantages සහ disadvantages මොනවාද කියලා දන්න කෙනෙක් දැනුමුතු කරනවානම් ලොකු පිනක්.
මේ තිම් එක හොදයි. උඹ පාවිච්චි කරපන්
මේ සයිට් එක යුස් කරලා තියෙන free plugins ටික මෙන්න.
Theme My Login
Contact Form 7
Post Views Counter
Easy Social Share Buttons3
Js_composer
උඹට තව ඕනේ එවා දානින්න
WP Super Cache
වගේ ඒවා
Meka $59 ne bn.. salli thiye nan ganin![]()
Theme eka nam shape.
Simple wena tharamata hondai. hosting and domain try us.
https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php
Meeta vada hodai bn Newspaper theme eka den v8 ekath awilla. Ake demo ekak thiye Viral site walatama hadapu. Ubata amuthuwen hdanna one ne![]()
එළකිරි මචං.
මේකට free plugins එහෙම තියෙනවද.
සල්ලි තියෙනවටම නෙමේ මචං. මොකක් හරි කරලා දියුණු වෙන්නයි බලන්නේ.![]()
ඔය ගානට ඕක වටිනවද කියපං.
Free theme වලට වඩා හොඳයි කියල කියන නිසා තමයි මෙහෙම ගන්න යන්නේ.
oka download karaganinko.ayi salli dila ganne
ubata images wala case ekak nane
oka download karaganinko.ayi salli dila ganne
ubata images wala case ekak nane
කොහොමද බං සල්ලි නොදී ගන්නේ.