Wordpress

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    .................
    .................
    .................
    .................
    .................
    .................
    .................

    අද වෙද්දි ලංකාවේ ගොඩක් වෙබ් වල භාවිත වන්නේ Wordpress බව දන්නවනේ..ගොඩක් අය තිම් සල්ලි දිලා ගන්නේ නෑ අපේ රටේ..නෙට් එකෙන් තමා ගන්නේ (ප්‍රිමියම් ඒවා) හොරට :P ඒත් අපි නොදන්නව වුනාට ගොඩක් කේස් තියෙනවා ඕවගේ.

    $30 ට අඩුවෙන් magazine /blog තිම් ගන්න තැනක් තියෙද :rolleyes: හැබැයි පට්ටම ඒවා විය යුතුයි..themeforest එකේ හොද ඒවා අඩුම $48ක් වත් වෙනවා..එක්කෝ ඒවගේ ඩිස්කවුන්ට්වත් නැද්ද :yes::yes:

    දන්න අයගෙන් අදහස් ඕන

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    lankawe karana site 90% ma update wenne na seo karane na itin eka nisa ea wage site ekak nam hora theme ekak dammata kari na

    hora copy eket warga tiyenawa

    nulled
    nulled nathi original eke copy ekak

    itin nulled nati hoda copy ekak dammot kisima case ekak wenne na
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    .................
    .................
    .................
    .................
    .................
    .................
    .................

    අද වෙද්දි ලංකාවේ ගොඩක් වෙබ් වල භාවිත වන්නේ Wordpress බව දන්නවනේ..ගොඩක් අය තිම් සල්ලි දිලා ගන්නේ නෑ අපේ රටේ..නෙට් එකෙන් තමා ගන්නේ (ප්‍රිමියම් ඒවා) හොරට :P ඒත් අපි නොදන්නව වුනාට ගොඩක් කේස් තියෙනවා ඕවගේ.

    $30 ට අඩුවෙන් magazine /blog තිම් ගන්න තැනක් තියෙද :rolleyes: හැබැයි පට්ටම ඒවා විය යුතුයි..themeforest එකේ හොද ඒවා අඩුම $48ක් වත් වෙනවා..එක්කෝ ඒවගේ ඩිස්කවුන්ට්වත් නැද්ද :yes::yes:

    දන්න අයගෙන් අදහස් ඕන

    mchn menna me site eka balapn,unge quality eka patta! umbe budget ekatath galapenawa :yes: https://wrapbootstrap.com/
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    lankawe karana site 90% ma update wenne na seo karane na itin eka nisa ea wage site ekak nam hora theme ekak dammata kari na

    hora copy eket warga tiyenawa

    nulled
    nulled nathi original eke copy ekak

    itin nulled nati hoda copy ekak dammot kisima case ekak wenne na

    ow mchn..themeforest wage ewa tikak gaana sera wedi..hodada nedda kiyala hoyanna amaruine ban ..godak ewage aul thiyenawa penna nethi unath :dull:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    .................
    .................
    .................
    .................
    .................
    .................
    .................

    අද වෙද්දි ලංකාවේ ගොඩක් වෙබ් වල භාවිත වන්නේ Wordpress බව දන්නවනේ..ගොඩක් අය තිම් සල්ලි දිලා ගන්නේ නෑ අපේ රටේ..නෙට් එකෙන් තමා ගන්නේ (ප්‍රිමියම් ඒවා) හොරට :P ඒත් අපි නොදන්නව වුනාට ගොඩක් කේස් තියෙනවා ඕවගේ.

    $30 ට අඩුවෙන් magazine /blog තිම් ගන්න තැනක් තියෙද :rolleyes: හැබැයි පට්ටම ඒවා විය යුතුයි..themeforest එකේ හොද ඒවා අඩුම $48ක් වත් වෙනවා..එක්කෝ ඒවගේ ඩිස්කවුන්ට්වත් නැද්ද :yes::yes:

    දන්න අයගෙන් අදහස් ඕන

    Uba mekata kemathi nam kiyahan,
    http://themeforest.net/item/bettermag-magazine-review-shop-wordpress-theme/8746038