.................
.................
.................
.................
.................
.................
.................
අද වෙද්දි ලංකාවේ ගොඩක් වෙබ් වල භාවිත වන්නේ Wordpress බව දන්නවනේ..ගොඩක් අය තිම් සල්ලි දිලා ගන්නේ නෑ අපේ රටේ..නෙට් එකෙන් තමා ගන්නේ (ප්රිමියම් ඒවා) හොරට
ඒත් අපි නොදන්නව වුනාට ගොඩක් කේස් තියෙනවා ඕවගේ.
$30 ට අඩුවෙන් magazine /blog තිම් ගන්න තැනක් තියෙද
හැබැයි පට්ටම ඒවා විය යුතුයි..themeforest එකේ හොද ඒවා අඩුම $48ක් වත් වෙනවා..එක්කෝ ඒවගේ ඩිස්කවුන්ට්වත් නැද්ද 

දන්න අයගෙන් අදහස් ඕන
.................
.................
.................
.................
.................
.................
අද වෙද්දි ලංකාවේ ගොඩක් වෙබ් වල භාවිත වන්නේ Wordpress බව දන්නවනේ..ගොඩක් අය තිම් සල්ලි දිලා ගන්නේ නෑ අපේ රටේ..නෙට් එකෙන් තමා ගන්නේ (ප්රිමියම් ඒවා) හොරට
ඒත් අපි නොදන්නව වුනාට ගොඩක් කේස් තියෙනවා ඕවගේ.$30 ට අඩුවෙන් magazine /blog තිම් ගන්න තැනක් තියෙද
හැබැයි පට්ටම ඒවා විය යුතුයි..themeforest එකේ හොද ඒවා අඩුම $48ක් වත් වෙනවා..එක්කෝ ඒවගේ ඩිස්කවුන්ට්වත් නැද්ද 

දන්න අයගෙන් අදහස් ඕන