Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,944
    2,079
    113
    AI නිසා දැන් wordpress බාවිතය අඩු වෙනවා. නැත්නම් ලංකාවෙ හැම වෙබ් එකකම ලොකු image slider එකක්. ආණ්ඩුවේ වෙබ් වලට යන්න බැ තොරණ් වගේ. අනික අපේ එවුන් වෙබ් හදන්නෙ wordpress වලින් විතරයි. කිසිම වෙ දැනීමක් නෑ. දැන් ටික ටික nodejs, nextjs වලට යනවා.

    අනුරට හොද කාලයක් එයි ඉදිරියට
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,944
    2,079
    113
    මොකුත් ඕනේ නම් NSB App එක බලපන්. :lol: වෙසක් කාලේ තොරණක් වගේ.
    එක එක පාට Grid එකක්

    dw93TXBb6YZzaRVnS5guOQ8_QvWBfJseUqGMpfzO1JskMM0jP63V2NFPv4HLCjKavBg8YmEbmYfav2uSjOMn=w2560-h1440-rw
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,987
    5,661
    113
    නිතර අප්ඩේට් වෙන සයිට් වලට next js වලින් එහෙම කරපුවාම වාතයිනෙ බං.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,992
    2,343
    113
    Birmingham
    කට්ටිය WordPress වලින් අයින් වෙන්න ලොකුම හේතුව හැම මගුලටම plugin, plugin නිසා. නැත්තන් WordPress සුපිරි.

    දැන් ඔයාටම හදාගන්න පුළුවන්නේ. :D
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,977
    10,255
    113
    දැන් ඔයාටම හදාගන්න පුළුවන්නේ. :D
    ඔව්. ඒත් දැන් තියන project requirements වලට 90%ක් විතරම ගැලපෙන්නෙ custom webapps, එහෙම නැත්තන් headless. මමනම් කරන ඒවා ගොඩක්ම headless කරන්නෙ ලේසි නිසා.