Wordpress_Gallery

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,242
    515
    113
    CS OR DotA map eke
    කොල්ලනේ Wordpress එකට හොද Image Gallery Plugin එකක් කියන්නකෝ...පොඩි හදීසියක්...එක එක ඒවා දාල බැලුවා නමුත් හරි ගියේ නෑ. උඹලත් පාවිච්චි කරන එකක් උනොත් හොදයි. ලොකු ලොකු වැඩ කිඩ ඕනෙ නෑ.

    එහෙනම් උඹලට ජය වේවා!


    :rolleyes::rolleyes::rolleyes::rolleyes: