Work from home උදව්වක්

roj

Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    හවසට එන පොඩි මහන්සි ගතිය, ඔලුව බර, නිදිමත ගතිය යවා ගන්න පුලුවන් energizing drink මොනාද මචන්ලා .. හදාගන්න පුලුවන් හෝ කඩෙන් ගන්න පුලුවන්
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හවසට එන පොඩි මහන්සි ගතිය, ඔලුව බර, නිදිමත ගතිය යවා ගන්න පුලුවන් energizing drink මොනාද මචන්ලා .. හදාගන්න පුලුවන් හෝ කඩෙන් ගන්න පුලුවන්
    Mehema karapan
    Ata deka badapan lanuwakin. eke aggissa walallak wage dala kakulata pagaganin hodata adenna
    Kammali hithena weleta pagapan nikan Car eke padal eka wage
    Ayi patta prabodayak enawa
     
    • Wow
    Reactions: roj

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    monawa kalath wdk na week ekakata 1-2 hrs hoda exercise ekak karanna. mn nm cycling karanne
     
    • Like
    Reactions: roj

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    හවසට එන පොඩි මහන්සි ගතිය, ඔලුව බර, නිදිමත ගතිය යවා ගන්න පුලුවන් energizing drink මොනාද මචන්ලා .. හදාගන්න පුලුවන් හෝ කඩෙන් ගන්න පුලුවන්
    @roj වතුර
    බොන්න පුළුවන් බැරි මට්ටමේ වතුර වීදුරුවක් ළඟ තියාගෙන පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන ගමන් බොන්න.
    ඊට අමතරව දොඩං, බෙලිමල්, ඉරමුසු පුළුවන් නම් හදාගෙන බොන්න.


    නිති පැණ:
    (අ) උණු වතුර නිතර තියාගන්නේ කොහොමද?
    උණු වතුර බෝතලයකට දාලා තියාගන්න


    (ආ) රස්නේ වැඩියි, ඉතිං ඇල්වතුර කලවම් කළාට කමක් නැද්ද?
    එපා. ටිකක නිවෙන්න තියන්න. නැතිනම්, නිවුණු උණුවතුර ටිකක් කලවම් කරන්න නමුත් හොඳට රස්නය තියන්න ඕන. නැතිනම් පවත්වාගෙන යන්න බැහැ.
     
    • Like
    Reactions: animation

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,937
    21,966
    113
    ගම මහනුවරයි
    Trhiloka vijaya paththara...

    3.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඒ කියන්නෙ මොලේ කියනවා නිදාගන්න කියලා, එවෙලෙට පොඩ්ඩක් නිදාගනින් බන්. උබල කම්පුටර් නෙමෙයි, ඇට මස් ලේ නහරෙන් හැහුන උන්
     
    • Like
    Reactions: Any.key