Dialog Work & Learn Packs dagena Facebook Unlimited package wenawa demoth facfebook weda karanawada?
Home Broadband එකත් එක්ක Facebook Unlimited Addon එක දෙන්නේ නැහැනේ...Mobile Broadband වලට විතරයි නේද ඕක දෙන්නේ?
https://www.dialog.lk/mobile-broadband-unlimited-facebook-whatapp-packs-faq
Home Broadband එකත් එක්ක Facebook Unlimited Addon එක දෙන්නේ නැහැනේ...Mobile Broadband වලට විතරයි නේද ඕක දෙන්නේ?
https://www.dialog.lk/mobile-broadband-unlimited-facebook-whatapp-packs-faq
mobile broadband walath thiyenawa neda work & learn pack ekak.
eth eke GBs nam hugak adui eka nisaa padui.
ekath ekka nam Facebook package eka wada kiyala thiyenawa.
https://www.dialog.lk/mobile-broadband-work-learn-pack
" However, customer can use all applications/ websites mentioned above without any restriction from any other activated data pack or PAYG (Pay As You Go) method. "
but meke ithin Rs.995 ta denne just 30GBs. Home boardband walata dena eke 80GB thiyenawa..

ඔව් මට මේක කියන්න බැරිවුනා..මන් හිතන්නේ thread එක දාපු කෙනා අහන්නේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන..හැබැයි උඹ මේක කියපු එක හොඳයි
Mobile Broadband වලට දෙන Work/Study pack එක නම් වැඩක් නැහැ වගේ ඇත්තටම..මම මේ Work/Study pack එක නිසාම SLT Fiber එක තියෙද්දී ඒකට additionally පාවිච්චි කරන්න Dialog HBB Prepaid එකක් ගත්තා, ඇත්තටම ගානට වටින නිසා..අවුල තියෙන්නේ රවුටරේ අවුලක්ද මන්දා..කනෙක්ශන් එක ස්ටේබල් නැහැ..අර ජරා රවුටර් එක දුන්නේ..සිග්නල් නම් තියෙනවා උපරිම..ස්පීඩ් එකත් 30 Megabits per second වගේ තියෙනවා..මන් නිතරම AnyDesk එකෙන් වැඩ කරනවා, ඉතින් ස්ටේබල් කනෙක්ශන් එකක් ඕනේ...
Home Broadband Prepaid එකක් ගන්නවා නම් ඩයලොග් එකෙන් හෝ ඩීලර් කෙනෙක්ගෙන් තමයි ගන්න වෙන්නේ...අවුල තියෙන්නේ සිම් එක විතරක් දෙන්නේ නැහැ..රවුටර් එකත් ගන්නම වෙනවා..Ow home broad band gena thamai ehuwe, ☺ eth ekata kiyana widiyata Facebook add karana bene, mn beluwe dialog 80gb pack eka ganna, ekata router ekata wenama gewana onida? 995 witharada monthly cost wenne? Netnm wenawa rentel ekath add wenawada?