Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජොබ් ගිහින් ඔය දෙක balance කරන්න බැහැ.
    ජොබ් එක පැය 8යි යන්න එන්න කොළඹ නම් පැය 4ක් වෙන් කරන්න ඕන
    නිදාගන්න අඩුම 6යි
    ටහිකේ තව 6ක් තියෙනවනේ මොනවා වෙනවද දන්නේ නෑ ඒකට :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    පිස්සෙක් වගේ වැඩ කරා කියල ගොඩ යන්න බෑ මචං, පොඩ්ඩක් හිතල බලපන් උඹ මොනවද කරන්නේ කියලත්. උඹව අනික් මිනිස්සුන්ට ඕනේ වෙන skill set එකක් හදා ගනින්.

    single කියල work life balance නොහිතා ඉන්න එපා. මම ලංකාවේ ඉද්දි office එකේ work from home තිබ්බ, සතියට දවසක් වගේ යන්නේ. ඒකත් යන්න වාහනේ 15min වගේ වෙලාවක් යන්නේ. weekend එකේ දවසක් Msc එකට අනික් දවස මගේ වැඩක් කර ගන්න. ඔහොම තැනක් සෙට් කරගන්න බලපන්.
     
    • Like
    Reactions: vibhashana

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට හිතෙන විදියට මගේ ජිවිතේ නම් පට්ට;

    සාමන්යෙන් උදේ 5.30 -6.00 වගේ නැගිටිනවා වොෂ් දාලා 7-7.30 වගේ gym යනවා, 9.30 විතර ඇවිත් නාලා කරලා 10.30 -12.30 වෙනකන් exam වලට ready වෙනවා :yes: :yes:, කම්මැලි වගේ නම් ෆිල්ම් එකක් බලනවා ;), අමාරුම නම් නිදාත් ගන්නවා :lol::lol:

    12.30 වොෂ් දාලා 1.00 -1.15 වගේ වෙද්දී කෑම එකකුත් අරන් 2 ට වැඩට යනවා 10.30 වෙනකන් වැඩ . 11.00 වෙද්දී ආපහු බෝඩිමේ; නිදාගන්නවා ඒ ඇවිත්

    වික් එන්ඩ් එකේ එක්කෝ ගෙදර යනවා නැත්නම් කොහේ හරි travel කරන්න යනවා,
    (ඉස්සර නම් ක්ලාස් තිබ්බ නිසා ගෙදර යන එකයි ට්‍රැවලින් නවත්තලා තිබ්බේ)

    හැබැයි තව ටිකක් කම්මැලිකම අයින් කරලා manage කලානම් සුපිරියටම ගොඩ යන්න පුළුවන්, කම්මැලිකම තමා අවුල ඉතින් :(:(
     
    Last edited:

    සුපිරි? :dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුපිරි? :dull:

    පුරුදු වෙලා බන් , 6.30 වගේ පස්සේ කොහොමත් ඇහැරෙනවා auto ම ,පරක්කුවෙලා නිදාගත්තේ නැත්නම් හරි මොකක් හරි මැදදී නින්ද කැඩුනේ නැත්නම්/ කොහේ හරි ගිහින් මහන්සිවෙලා ආවේ නැත්නම් කලින් දවසේ නෝමල් ඇහැරෙනවා ඒ වෙලාවට, කොහොමත් පැය 6 ක් නිදාගත්තම ඇති නේ නෝමල් , බර වැඩ කරන උන් නෙවේ නේ අපි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    spa යන්නේ නෑ බන් දැන්.spa තිබ්බේ මිට අවුරුදු 10කට විතර කලින්
    දැන් තියෙන්නේ හොර ගුහාවල් පන බේරන් ආවොත් ඇති ගිහින් :lol:
    ලෝකේ උතුම් රටනේ
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පිස්සෙක් වගේ වැඩ කරා කියල ගොඩ යන්න බෑ මචං, පොඩ්ඩක් හිතල බලපන් උඹ මොනවද කරන්නේ කියලත්. උඹව අනික් මිනිස්සුන්ට ඕනේ වෙන skill set එකක් හදා ගනින්.

    single කියල work life balance නොහිතා ඉන්න එපා. මම ලංකාවේ ඉද්දි office එකේ work from home තිබ්බ, සතියට දවසක් වගේ යන්නේ. ඒකත් යන්න වාහනේ 15min වගේ වෙලාවක් යන්නේ. weekend එකේ දවසක් Msc එකට අනික් දවස මගේ වැඩක් කර ගන්න. ඔහොම තැනක් සෙට් කරගන්න බලපන්.

    උබ IT company එකකද වැඩ කලේ? ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    1. Wena job ekakata try karapan lankawe ehema hoda jobs wedipura tiyena industry ekak nam. (Paya 8 ta wada anunge company ekaka weda karanawa kiyanne wahalkama. Mona lassana nama danna haduwath eka wahalkama)

    2. Education eka hodata tiyenawa nam lankawe hoda jobs natnam(at least more than 70% of the job market imo) wena ratakata yanawa ara wisadumak nane.

    Business ekak karannath mulin time ekak tiyenna onane.

    Mata nam ithuru una ekama option eka rata yana eka. 1 st thing no work - life balance. If there is work - life balance no proper pay.

    So I quit.
     
    • Like
    Reactions: Mr.Frank

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,831
    113
    Mahansiya awulak ne.matanan penna beri office wala inna padathaloyay puka dena unui,jealous unui.lankawe kerima set ekak inne.un ekka dawasak hitiyama sahenna energy waste wela
     
    • Like
    Reactions: Mr.Frank

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,831
    113
    1. Wena job ekakata try karapan lankawe ehema hoda jobs wedipura tiyena industry ekak nam. (Paya 8 ta wada anunge company ekaka weda karanawa kiyanne wahalkama. Mona lassana nama danna haduwath eka wahalkama)

    2. Education eka hodata tiyenawa nam lankawe hoda jobs natnam(at least more than 70% of the job market imo) wena ratakata yanawa ara wisadumak nane.

    Business ekak karannath mulin time ekak tiyenna onane.

    Mata nam ithuru una ekama option eka rata yana eka. 1 st thing no work - life balance. If there is work - life balance no proper pay.

    So I quit.
    Giya wage newe aye enna unama lankawata.e feeling eka nan kiyala wedak ne
     
    • Sad
    Reactions: Mr.Frank and shenat