
, කම්මැලි වගේ නම් ෆිල්ම් එකක් බලනවා
, අමාරුම නම් නිදාත් ගන්නවා 

මට හිතෙන විදියට මගේ ජිවිතේ නම් පට්ට;
සාමන්යෙන් උදේ 5.30 -6.00 වගේ නැගිටිනවා වොෂ් දාලා 7-7.30 වගේ gym යනවා, 9.30 විතර ඇවිත් නාලා කරලා 10.30 -12.30 වෙනකන් exam වලට ready වෙනවා![]()
, කම්මැලි වගේ නම් ෆිල්ම් එකක් බලනවා
, අමාරුම නම් නිදාත් ගන්නවා
![]()
12.30 වොෂ් දාලා 1.00 -1.15 වගේ වෙද්දී කෑම එකකුත් අරන් 2 ට වැඩට යනවා 10.30 වෙනකන් වැඩ . 11.00 වෙද්දී ආපහු බෝඩිමේ; නිදාගන්නවා ඒ ඇවිත්
වික් එන්ඩ් එකේ එක්කෝ ගෙදර යනවා නැත්නම් කොහේ හරි travel කරන්න යනවා,
(ඉස්සර නම් ක්ලාස් තිබ්බ නිසා ගෙදර යන එකයි ට්‍රැවලින් නවත්තලා තිබ්බේ)
හැබැයි තව ටිකක් කම්මැලිකම අයින් කරලා manage කලානම් සුපිරියටම ගොඩ යන්න පුළුවන්, කම්මැලිකම තමා අවුල ඉතින්![]()
සුපිරි?

පිස්සෙක් වගේ වැඩ කරා කියල ගොඩ යන්න බෑ මචං, පොඩ්ඩක් හිතල බලපන් උඹ මොනවද කරන්නේ කියලත්. උඹව අනික් මිනිස්සුන්ට ඕනේ වෙන skill set එකක් හදා ගනින්.
single කියල work life balance නොහිතා ඉන්න එපා. මම ලංකාවේ ඉද්දි office එකේ work from home තිබ්බ, සතියට දවසක් වගේ යන්නේ. ඒකත් යන්න වාහනේ 15min වගේ වෙලාවක් යන්නේ. weekend එකේ දවසක් Msc එකට අනික් දවස මගේ වැඩක් කර ගන්න. ඔහොම තැනක් සෙට් කරගන්න බලපන්.

Giya wage newe aye enna unama lankawata.e feeling eka nan kiyala wedak ne1. Wena job ekakata try karapan lankawe ehema hoda jobs wedipura tiyena industry ekak nam. (Paya 8 ta wada anunge company ekaka weda karanawa kiyanne wahalkama. Mona lassana nama danna haduwath eka wahalkama)
2. Education eka hodata tiyenawa nam lankawe hoda jobs natnam(at least more than 70% of the job market imo) wena ratakata yanawa ara wisadumak nane.
Business ekak karannath mulin time ekak tiyenna onane.
Mata nam ithuru una ekama option eka rata yana eka. 1 st thing no work - life balance. If there is work - life balance no proper pay.
So I quit.
Student yanna newei ban me kiyanne. Resident visa dena ratakata yanna kiyala. Gihin salli ithuru karala mokak hari karanna taram ganak ekathu karagena apahu ennath puluwan. Natnam innath puluwan wenna.Giya wage newe aye enna unama lankawata.e feeling eka nan kiyala wedak ne
dan kale hoda neStudent yanna newei ban me kiyanne. Resident visa dena ratakata yanna kiyala. Gihin salli ithuru karala mokak hari karanna taram ganak ekathu karagena apahu ennath puluwan. Natnam innath puluwan wenna.