Workforce.lk සයිට් එකෙන් බාස් කෙනෙක් හොයාගත්තු කෙනෙක් කියන්න මේකේ වැඩේ සිද්දවෙන්නෙ කොහොමද කියල.
- වැඩ කරන බාස්ගෙ කුලියටම workforce.lk අයගේ ගානත් එකතු වෙනවද?
- නැත්නම් මාසික සේවා ගාස්තුවක් විතරද?