Working Room | Designing Studio

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    ගෙදර Office Room 1ක පොඩ්ඩක් වෙනස් කරගන්න හිතන් ඉන්නවා. උඹලා ගාව තියන Designing Studio ඩිසයින් ටිකක් දාපල්ලකෝ. වීඩියෝ එඩිටින් සෙටප් 1ක් දැනට තියනවා. Graphic වලට තව PC 1ක් ඇඩ් වෙනවා. අඩි 10X12 විතර කාමරයක්. ඒසි කරනවා නම් 9000BTU ඇති වෙයිද. ලයිටින් ෆර්නිචර් ඩිසයින්. ටිකක් ඕනි ජනෙල් දෙකක් තියනවා කාමරේට. එල්ලෙන සිවිලිමක් තමා ගහන්න ඉන්නේ.

    241271934_116470460762709_2483594507007937938_n.jpg
     
    Attachments

    • 240511138_116470494096039_6184346327600592331_n.jpg
      240511138_116470494096039_6184346327600592331_n.jpg
      87.4 KB · Views: 167
    • Office_executive_chair_high_back_arms_DeLuca_Abody_Furniture.png
      Office_executive_chair_high_back_arms_DeLuca_Abody_Furniture.png
      48.6 KB · Views: 170
    • Facebook (99).jpg
      Facebook (99).jpg
      55.7 KB · Views: 172
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    AC දානවනම් ජනෙල් අරින්න බෑනෙ කොම්ලෝ එතකොට ලයිටින් පොඩ්ඩක් බලන්න
    9000 ඇති වෙයි උබ විතරයි නෙ රූම් එකේ ඉන්නෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ගෙදර Office Room 1ක පොඩ්ඩක් වෙනස් කරගන්න හිතන් ඉන්නවා. උඹලා ගාව තියන Designing Studio ඩිසයින් ටිකක් දාපල්ලකෝ. වීඩියෝ එඩිටින් සෙටප් 1ක් දැනට තියනවා. Graphic වලට තව PC 1ක් ඇඩ් වෙනවා. අඩි 10X12 විතර කාමරයක්. ඒසි කරනවා නම් 9000BTU ඇති වෙයිද. ලයිටින් ෆර්නිචර් ඩිසයින්. ටිකක් ඕනි ජනෙල් දෙකක් තියනවා කාමරේට. එල්ලෙන සිවිලිමක් තමා ගහන්න ඉන්නේ.

    Uba oya dala thiyena white table eka gaththa FB link eka mokadda macho?
     
    • Like
    Reactions: TNHM

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Uba oya dala thiyena white table eka gaththa FB link eka mokadda macho?
    https://www.facebook.com/woodworkingsrilanka

    මේකේ 20000කට කරලා දෙන්නම් කීවා 5 X 2.5

    වෙල්ඩින් වැඩ දන්න කෙනෙක් ඉන්නවා නම් ඔච්චර යන්නේ නෑ සාමාන්‍යෙනේ 10-12ක් වගේ වෙද්දී කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    https://www.facebook.com/woodworkingsrilanka

    මේකේ 20000කට කරලා දෙන්නම් කීවා 5 X 2.5

    වෙල්ඩින් වැඩ දන්න කෙනෙක් ඉන්නවා නම් ඔච්චර යන්නේ නෑ සාමාන්‍යෙනේ 10-12ක් වගේ වෙද්දී කරගන්න පුලුවන්

    Udata dana board eka ganan machan. api hadanna giyath 15k wath yanawa.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    monitor eka mokadda ban?
    දැනට නම් නෝමල් 2ක් යූස් කරන්නේ. Asus LPS 24 inch එක ගන්න ඉන්නේ. ඒකේ කලර් හොදයි. ඇහැටත් පහසුයි. දැන් යූස් කරන්නේ viewsonic 21 inch 2ක්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මොනිටර් බැක් ලයිට් 1කට මේකක් දාලා බැලුවා අවුලක් නම් නෑ නිල් පාටින්
    Ce-RoHS-DC12V-0-72W-LED5050-LED-Module-Waterproof-Advertising-Source-SMD-LED-PCB-Module.jpg

    Udata dana board eka ganan machan. api hadanna giyath 15k wath yanawa.
    MDF 1කේ ස්ටිකර් බෝඩ් 1ක තියනවා 4500 6000ක් වගේ වෙන්නේ
    ------ Post added on Sep 23, 2021 at 8:43 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    ස්ටුඩියෝ එකක් දාන්නෙයි යන්නේ? මම එන්නෙයි සින්දු කියන්න? 😍
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    ස්ටුඩියෝ එකක් දාන්නෙයි යන්නේ? මම එන්නෙයි සින්දු කියන්න? 😍
    සවුන්ඩ් ස්ටුඩියෝ 1ක් නෙවේ බං....... වීඩියෝ එඩිටින් වැඩ වලටයි, ග්‍රැෆික් වැඩ වලටයි. ෂොප් 1කේ කරන්න බැරි වැඩ ගෙදර ගෙනල්ලා කරන්න. වෙලාව මදි නිසා. තව ස්ටාෆ් ගන්න බෑ මේ දවස් වල
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    bump
    මොනිටර් බැක් ලයිට් 1කට මේකක් දාලා බැලුවා අවුලක් නම් නෑ නිල් පාටින්View attachment 145092

    MDF 1කේ ස්ටිකර් බෝඩ් 1ක තියනවා 4500 6000ක් වගේ වෙන්නේ
    ------ Post added on Sep 23, 2021 at 8:43 PM
    me wage light dapuwahama ahata amaru nadda machan ?