Working Room | Designing Studio

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    bump

    me wage light dapuwahama ahata amaru nadda machan ?
    ගොඩාක් එලිය නැති ලයිට් දැම්මේ ඒකයි බන්. කොලපාට 2ක් ඇඩ් කරලා බලන්න ඕනි බං. මේක එච්චරටම අමාරු නෑ. මොකිටරේ ලයිට් 1ක තරම් සැර නෑ මේක. LPS 1ක ඇඩ් කරලම බලන්න ඕනි. මේ මොනිටර් 2ට නම් අවුලක් නෑ

    floor ekata vinyl flooring daganin aye ithin suppa, ubatama kara ganna puluwan, mama Kara
    ඒක තමා බන් දාන්නේ. මුලු ගෙටම vinyl flooring දාන්න හිතෙනවා බං. වැහි කාලෙට අපේ ගෙදර පොලව තෙත මතුවෙන ගතියක් තියනවා. දාඩිය දාලා වගේ. ඒකට අවුලක් නැත්තං මම vinyl flooring දානවා ගෙටම. ටයිල් කරනවාට වඩා ලාබ නිසා.
    ------ Post added on Sep 23, 2021 at 10:37 PM

    ටයිල් ග්‍රව්‍රට් වලින් මෙහෙම වොල් 1ක් හදන හැටි ලයිරා යූටියුබ් චැනල් 1කේ දාලා තිබ්බා. ඒක ට්‍රයි කරලා බලන්න ඕනි.
    ------ Post added on Sep 23, 2021 at 10:39 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Durability eka hodai da vinyl wala?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    15ta aduwen nam machan hadanna ba monawa unath. mokada badu walata wholesale price labenneth nathi nisa.
    MDF එකක් ගහලා ස්ටිකර් කලා නම් හරිනේ බං. ස්ටිකර් දික් අඩියක් 110-150ක් විතර වෙන්නේ කාබන් ෆයිබර් ෆිනිෂ් තියන එකම. ඒක මවුස් වලටත් අවුලක් නෑ මම හිතන්නේ. මම ඉන්නේ බන් L ටයිප් ටේබල් 1ක් හදවන්න යකඩෙන්. වොල් මවුන් ටයිප් 1කට උනත් අවුලක් නෑ. අඩි 7 -9 ක් දිගට අඩි 2.5ක් පළලට. CPU එක යටින් තියන්න. ඒක නිසා වෝල් බ්‍රැකට් දැම්මත් අවුලක් නෑනේ.

    Durability eka hodai da vinyl wala?
    හොදයි කියනවා බං. පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහන්න ඕනි. පුටුවේ රෝද තියන නිසා එතෙනෙට වෙනම වූල් කාපට් කෑල්ලක් දාගන්න වෙනවා. ඒක අයින් කරන්න පුලුවන් නිසා Clean කරන්නත් අවුලක් නෑනේ.
    ------ Post added on Sep 23, 2021 at 10:45 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    MDF එකක් ගහලා ස්ටිකර් කලා නම් හරිනේ බං. ස්ටිකර් දික් අඩියක් 110-150ක් විතර වෙන්නේ කාබන් ෆයිබර් ෆිනිෂ් තියන එකම. ඒක මවුස් වලටත් අවුලක් නෑ මම හිතන්නේ. මම ඉන්නේ බන් L ටයිප් ටේබල් 1ක් හදවන්න යකඩෙන්. වොල් මවුන් ටයිප් 1කට උනත් අවුලක් නෑ. අඩි 7 -9 ක් දිගට අඩි 2.5ක් පළලට. CPU එක යටින් තියන්න. ඒක නිසා වෝල් බ්‍රැකට් දැම්මත් අවුලක් නෑනේ.

    Mamath ohoma karana try kara machan eth e wele hadawana eka padui wage hithuna.
    Itath machan apata a finishing eka hariyata gannath bari wena nisa.

    Uba poddak karoth mata kiyanna kiyak wage cost unada kohomada job eka kiyala machan.
    mata thawa table ekak hada ganna one ekai.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Mamath ohoma karana try kara machan eth e wele hadawana eka padui wage hithuna.
    Itath machan apata a finishing eka hariyata gannath bari wena nisa.

    Uba poddak karoth mata kiyanna kiyak wage cost unada kohomada job eka kiyala machan.
    mata thawa table ekak hada ganna one ekai.
    බාස් හරි වැඩ්ඩෙක් නම් හදනවා. මේ ලග උඹ ඉන්නවා නම් මම බාසෙක් සෙට් කරලා දෙන්නම්. මාවනැල්ල අවට
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මොනිටර් බැක් ලයිට් 1කට මේකක් දාලා බැලුවා අවුලක් නම් නෑ නිල් පාටින්View attachment 145092

    MDF 1කේ ස්ටිකර් බෝඩ් 1ක තියනවා 4500 6000ක් වගේ වෙන්නේ
    ------ Post added on Sep 23, 2021 at 8:43 PM
    Kohenda me light eka gatte ? ? Mama table eka wateta led strip ekak damma ea madu wagee.. monitor eka pitipassata daganna puluwan unanam goda
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Kohenda me light eka gatte ? ? Mama table eka wateta led strip ekak damma ea madu wagee.. monitor eka pitipassata daganna puluwan unanam goda
    Eclectic ෂොප් 1කකින් ගත්තේ. රු 250ක්ද කොහෙද උනේ . කන්වර්ටර් දාන්න ඕනි නෑ කෙලින්ම 230 දෙන්න පුලුවන් හීට් වෙන්නෙත් නෑ. ඕකෙම 12V එකත් තියනවා. ඒවට කන්වර්ටර් දාන්න ඕනි.

    ------ Post added on Sep 23, 2021 at 11:26 PM
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    ඒක තමා බන් දාන්නේ. මුලු ගෙටම vinyl flooring දාන්න හිතෙනවා බං. වැහි කාලෙට අපේ ගෙදර පොලව තෙත මතුවෙන ගතියක් තියනවා. දාඩිය දාලා වගේ. ඒකට අවුලක් නැත්තං මම vinyl flooring දානවා ගෙටම. ටයිල් කරනවාට වඩා ලාබ නිසා.
    mama nam living area , Kitchen and office room ekata dala thyenne aulak nee,
     
    • Like
    Reactions: saradiyel_uk

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    Durability eka hodai da vinyl wala?
    its almost two years, so far good and it has 20 year warranty(not count to last that much anyway), easy to clean than tile, look and feel is great than any of the tile brand, its very gentle to the foot , I have 1 year baby who use to fell down vinyl docent heart her like tile (this is because there is a inner form layer 1mm added before laying it )
     
    srikid

    Member
    Feb 22, 2018
    11
    14
    3
    ගොඩාක් එලිය නැති ලයිට් දැම්මේ ඒකයි බන්. කොලපාට 2ක් ඇඩ් කරලා බලන්න ඕනි බං. මේක එච්චරටම අමාරු නෑ. මොකිටරේ ලයිට් 1ක තරම් සැර නෑ මේක. LPS 1ක ඇඩ් කරලම බලන්න ඕනි. මේ මොනිටර් 2ට නම් අවුලක් නෑ

    ඒක තමා බන් දාන්නේ. මුලු ගෙටම vinyl flooring දාන්න හිතෙනවා බං. වැහි කාලෙට අපේ ගෙදර පොලව තෙත මතුවෙන ගතියක් තියනවා. දාඩිය දාලා වගේ. ඒකට අවුලක් නැත්තං මම vinyl flooring දානවා ගෙටම. ටයිල් කරනවාට වඩා ලාබ නිසා.
    ------ Post added on Sep 23, 2021 at 10:37 PM

    ටයිල් ග්‍රව්‍රට් වලින් මෙහෙම වොල් 1ක් හදන හැටි ලයිරා යූටියුබ් චැනල් 1කේ දාලා තිබ්බා. ඒක ට්‍රයි කරලා බලන්න ඕනි.
    ------ Post added on Sep 23, 2021 at 10:39 PM
    mama use kale meka ban, gaana tikak wadi.. podi area ekak nisa aulak naha
    https://www.facebook.com/supertitaniumpaint/?ref=page_internal
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    its almost two years, so far good and it has 20 year warranty(not count to last that much anyway), easy to clean than tile, look and feel is great than any of the tile brand, its very gentle to the foot , I have 1 year baby who use to fell down vinyl docent heart her like tile (this is because there is a inner form layer 1mm added before laying it )

    Bro what was the brand?
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    I did Living and office some time back @ that time it cost me 310 for a sqf and I dint kitchen recently I cost me 400/= sqf

    Bro what was the brand?
    I got it from stylish flooring(FB) and i collect plank myself from store is in amar street colombo
    ------ Post added on Sep 24, 2021 at 4:45 PM
     
    • Love
    Reactions: RLT4U

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,897
    1
    58,857
    113
    Mother Earth
    එක දෙයක් කියන්න‍ම් එල්ලෙන සිවිලිම් දාන්න එපා. නෝමල් විදිහට සිවිලිම ගහපන්.