ගොඩාක් එලිය නැති ලයිට් දැම්මේ ඒකයි බන්. කොලපාට 2ක් ඇඩ් කරලා බලන්න ඕනි බං. මේක එච්චරටම අමාරු නෑ. මොකිටරේ ලයිට් 1ක තරම් සැර නෑ මේක. LPS 1ක ඇඩ් කරලම බලන්න ඕනි. මේ මොනිටර් 2ට නම් අවුලක් නෑbump
me wage light dapuwahama ahata amaru nadda machan ?
ඒක තමා බන් දාන්නේ. මුලු ගෙටම vinyl flooring දාන්න හිතෙනවා බං. වැහි කාලෙට අපේ ගෙදර පොලව තෙත මතුවෙන ගතියක් තියනවා. දාඩිය දාලා වගේ. ඒකට අවුලක් නැත්තං මම vinyl flooring දානවා ගෙටම. ටයිල් කරනවාට වඩා ලාබ නිසා.floor ekata vinyl flooring daganin aye ithin suppa, ubatama kara ganna puluwan, mama Kara
------ Post added on Sep 23, 2021 at 10:37 PM
ටයිල් ග්රව්රට් වලින් මෙහෙම වොල් 1ක් හදන හැටි ලයිරා යූටියුබ් චැනල් 1කේ දාලා තිබ්බා. ඒක ට්රයි කරලා බලන්න ඕනි.
------ Post added on Sep 23, 2021 at 10:39 PM