or අර කලින් කවුරු හරි කියලා තියන විදියට earth එක හරියට තියේද කියලා චෙක් කරා නම් හරි නේද
තව වයර් අමුනලා නං UPS එකයි TV එකයි සෙට් කරලා තියෙන්නෙ, L/N වයර් දෙක මාරු කරලා බලන්න, ටිකක් ලොජිකල් නැති වැඩක් වගේ උනාට හරියන්න පුලුවන්. මගේ UPS එකට ලැප ගැහුවම ලැපෙන් ලාවට කරන්ට් එක වදින කේස් එකක් තිබ්බා earth එක හරියට තිබිලත්, නිකමට UPS එකේ අවුට් එකේ L/N දෙක මාරු කරලා බැලුව දැන් වදින්නෙ නැහැ.