IT field Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,147
    113
    Homagama
    මාත් ඔය අමාරුවේ දැන් වැටිලා තියෙන්නෙ.. Uni student ලට දෙන license එකෙන් මෙච්චර දවසක් premium එක use කරා.. සමහර premium features ඕනේ වෙනවා java dev වලදී.. එතකොට community ide එක case...

    මං දැන් eclipse ide එකට මාරුවෙන ගමන් ඉන්නේ.. ඒක open source නිසා බයවෙන්න දෙයක් නෑ intellij වල වගෙ.. Eclipse වලින් පටන්ගන්න ඒක හොඳයි කියලා හිතෙන්නේ.. Bt මං java expert කෙනෙක් නෙවේ, so take this advice with a grain of salt😁
    VS code eka barida ban Java wala oya wada tika karanna?
     
    • Love
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,846

    බැරි නෑ java extensions pack ඒක දාගත්තම පුළුවන්.. ඒවුණාට eclipse, intellij වගේ compile, build වලට වෙනම ui නැති නිසා ටිකක් comfortable මදි වගේ මට නම්.. අනිත් ඒක electron උඩ දුවන vs code එකට තව extensions තොගේකුත් දාගෙන integrated terminal එකකුත් open කරලා search එකකට chrome එකත් open කරාම slow ගතියක් දැනිල තියෙනවා සමහර වෙලාවට..
     
    Code eka athulen Terminal eka open karanna epa
    Separate PowerShell eka hari CMD eka hari ganin. ehema unama Code eka hira wenne na

    ow uba kiwwa eka hari. ara IDE wala features ganna amaru seen ekak math ahala thiyanawa
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,775
    944
    113
    ගෙදර

    HAneo, siri_ayya . මචං ජාවා වලටත් හොද ගයිඩ් එකක් දීපන්කො. මම w3school, සමහර YouTube චැනල් වලින් බල බල තනියම ඉගෙන ගන්නවා. මාර ආතල් දැන් නිකන් කුඩු ගැහුවා වගේ මේක අත්හරින්න හිතෙන් නෑ :cry:. ඒත් හරි පාරක් දන්නෙ නැති නිසා පිළීවෙලක් නෑ වගේ හිතෙනවා.

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,846
    113

    HAneo, siri_ayya . මචං ජාවා වලටත් හොද ගයිඩ් එකක් දීපන්කො. මම w3school, සමහර YouTube චැනල් වලින් බල බල තනියම ඉගෙන ගන්නවා. මාර ආතල් දැන් නිකන් කුඩු ගැහුවා වගේ මේක අත්හරින්න හිතෙන් නෑ :cry:. ඒත් හරි පාරක් දන්නෙ නැති නිසා පිළීවෙලක් නෑ වගේ හිතෙනවා.

    මමත් java expert කෙනෙක් නෙවේ බන්.. බලහන්කො මේ path එක හරියයිද කියලා..

    මුලින්ම මේ course එකෙන් java fundamentals ටික අල්ල ගනින්..මුන් පොඩි certificate එකකුත් දෙනවා..

    https://www.mygreatlearning.com/academy/learn-for-free/courses/java-programming

    ඊටපස්සේ hyperskill එකට පහළ link එකෙන් register වෙයන්.. මේකෙන් reg උනොත් 3 months free හම්බෙනවා.. නැත්නම් උපරිම මාස දෙකයි හම්බෙන්නේ..මේකෙන් reg වුණාම මගෙ acc එකට gems ටිකක් හම්බෙනවා විතරයි හොඳේ 😅

    https://hyperskill.org/join/d32112550

    Hyperskill එකේ projects විදිහට කරන්න තියෙන්නෙ.. එකේ java beginner track එක complete කරන්න මුලින්ම..
     
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,147
    113
    Homagama

    HAneo, siri_ayya . මචං ජාවා වලටත් හොද ගයිඩ් එකක් දීපන්කො. මම w3school, සමහර YouTube චැනල් වලින් බල බල තනියම ඉගෙන ගන්නවා. මාර ආතල් දැන් නිකන් කුඩු ගැහුවා වගේ මේක අත්හරින්න හිතෙන් නෑ :cry:. ඒත් හරි පාරක් දන්නෙ නැති නිසා පිළීවෙලක් නෑ වගේ හිතෙනවා.

    ජාවා මගෙත් සබ්ජෙක්ට් එක නෙමේ. මම මේ කල්පනා කලේ ලංකාවේ ඇහුවොත් ජාවා කරන සෙට් එක ඉන්නේ. ඒ උනාට කිරියේ නැනේ බන්. මම මේ දැන් හෙන කලෙක ඉදන් බලන් ඉන්නේ එකෙක් රිප්ලයි කරයි කියල. මොකද MS සයිඩ් එකේ තියන ටෙක් ටික එහෙම්ම ජාවා වලින් කරන විදිහ හයි ලෙවල් මටත් දැනගන්න ඕනේ කම තියනව.

    ඔයා මචන් ඔය විදිහටම උඩින් පල්ලෙන් අත ගන්න ජාවා . එහෙම උනාම එකේ තියන අමුතු ගතිය නැති වෙනවා. ඊට පස්සේ තමා ෆොමල් ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. එකේදී බලන්න ජාවා වලින් කරලා තියෙන්නේ මොනවද? අලුතේම කෙනෙක් ජාවා ඉගෙන ගන්නකොට බලන්න ඕනේ මොනවද? වගේ දේවල් මුලින් බලල මේකේ ගැබුර හොයාගන්න . ඊට පස්සේ අර ෆොර්මල් ඉගෙන ගන්න කොට ඔයා දන්නවා තව කොච්චර තියනවද කියන එක.
     
    • Love
    Reactions: ST.PIERRE

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,775
    944
    113
    ගෙදර
    මමත් java expert කෙනෙක් නෙවේ බන්.. බලහන්කො මේ path එක හරියයිද කියලා..

    මුලින්ම මේ course එකෙන් java fundamentals ටික අල්ල ගනින්..මුන් පොඩි certificate එකකුත් දෙනවා..

    https://www.mygreatlearning.com/academy/learn-for-free/courses/java-programming

    ඊටපස්සේ hyperskill එකට පහළ link එකෙන් register වෙයන්.. මේකෙන් reg උනොත් 3 months free හම්බෙනවා.. නැත්නම් උපරිම මාස දෙකයි හම්බෙන්නේ..මේකෙන් reg වුණාම මගෙ acc එකට gems ටිකක් හම්බෙනවා විතරයි හොඳේ 😅

    https://hyperskill.org/join/d32112550

    Hyperskill එකේ projects විදිහට කරන්න තියෙන්නෙ.. එකේ java beginner track එක complete කරන්න මුලින්ම..
    ගොඩක් ස්තූතියි මචං.
    ජාවා මගෙත් සබ්ජෙක්ට් එක නෙමේ. මම මේ කල්පනා කලේ ලංකාවේ ඇහුවොත් ජාවා කරන සෙට් එක ඉන්නේ. ඒ උනාට කිරියේ නැනේ බන්. මම මේ දැන් හෙන කලෙක ඉදන් බලන් ඉන්නේ එකෙක් රිප්ලයි කරයි කියල. මොකද MS සයිඩ් එකේ තියන ටෙක් ටික එහෙම්ම ජාවා වලින් කරන විදිහ හයි ලෙවල් මටත් දැනගන්න ඕනේ කම තියනව.

    ඔයා මචන් ඔය විදිහටම උඩින් පල්ලෙන් අත ගන්න ජාවා . එහෙම උනාම එකේ තියන අමුතු ගතිය නැති වෙනවා. ඊට පස්සේ තමා ෆොමල් ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. එකේදී බලන්න ජාවා වලින් කරලා තියෙන්නේ මොනවද? අලුතේම කෙනෙක් ජාවා ඉගෙන ගන්නකොට බලන්න ඕනේ මොනවද? වගේ දේවල් මුලින් බලල මේකේ ගැබුර හොයාගන්න . ඊට පස්සේ අර ෆොර්මල් ඉගෙන ගන්න කොට ඔයා දන්නවා තව කොච්චර තියනවද කියන එක.
    ගොඩක් ස්තූතියි මචං.
     
    • Love
    Reactions: HAneo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,969
    113
    Kandy
    Coursera(by Google) එකේ Interview Warmup කියලා tool එකක් තියෙනවා
    data analytics, digital marketing & e-commerce, IT support, project management, and UX design
    interviews වලට හුරු කරනවා

    categorize කරලා ප්‍රශ්න අහනවා, අපිට තියෙන්නේ mic on කරලා උත්තර දෙන්න
    මේක කිසිම තැනක record වීමක්වත්, කවුරුවත් ඇත්තටම judge කිරීමක්වත් නැහැ
    Your own private space to practice, prepare, and get comfortable with interviewing.

    Click here to continue
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,846
    113
    අවුරුදු 10ක්‌ පරණ උනත් අදටත් මේ කාරනා වලංගුයි it field එකට.. ❤️
    #TechTutorials

    https://elakiri.com/threads/කම්පියුටර්-ඩිග්‍රි-එකක්ද-කරන්න-ඉන්නෙ.1506620/

    Cc: @usa_nihaal
    ------ Post added on Jun 4, 2022 at 1:29 PM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,992
    113
    උස්සන්ගොඩ
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,568
    1
    6,379
    113
    TrapHouse
    අද මම කෝස් එකක් ඩවුන්ලෝඩ් කරගත්ත කරන්න කියල..
    තාම බැලුවෙ introduction විතරයි..
    මේක මාස 6ක කෝස් එකක්..
    ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
    progress එක ත්‍රෙඩ් එකේ කියන්නම්..

    මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,128
    13,327
    113
    වැලිවේරිය
    අද මම කෝස් එකක් ඩවුන්ලෝඩ් කරගත්ත කරන්න කියල..
    තාම බැලුවෙ introduction විතරයි..
    මේක මාස 6ක කෝස් එකක්..
    ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
    progress එක ත්‍රෙඩ් එකේ කියන්නම්..

    මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)
    ado meka patta download wenna damma set wela karamu one nam thread ekak open karapan aluthen
     
    Devops වලට වෙනම thread එකක් දැම්ම නම් සුපිරි... Devops වලට ලොකු demand එකක් තියෙන නිසා කිරියේත් ගොඩක් අයට වෙනම ම devops thread එකක් තියෙන එක පට්ට useful වෙයි ❤️
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,568
    1
    6,379
    113
    TrapHouse
    ado meka patta download wenna damma set wela karamu one nam thread ekak open karapan aluthen
    karamu machan
    Devops වලට වෙනම thread එකක් දැම්ම නම් සුපිරි... Devops වලට ලොකු demand එකක් තියෙන නිසා කිරියේත් ගොඩක් අයට වෙනම ම devops thread එකක් තියෙන එක පට්ට useful වෙයි ❤️
    ow machan heta thread ekak dannam.. ubalage help eka ona 😍
     
    • Love
    Reactions: ST.PIERRE

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,213
    113
    අද මම කෝස් එකක් ඩවුන්ලෝඩ් කරගත්ත කරන්න කියල..
    තාම බැලුවෙ introduction විතරයි..
    මේක මාස 6ක කෝස් එකක්..
    ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
    progress එක ත්‍රෙඩ් එකේ කියන්නම්..

    මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)
    15 GB ne :( meeta wada adu size wala ewa nadda bn :)