මෙන්න නිදහස දවසෙත් නියම offer එකක් තියනවා ලොකෙ හොදම antikeylogger සොෆ්ට්වෙයර් එක විදියට හදුන්වන Zemana antilogger
එක දෙනවා නිකන් මුලින්ම මෙකෙ වැදගත්කම කෙටියෙන් කියල ඉන්නම්කො
මෙන්න site එක අවශය කෙනෙක් ඉන්නවනම් විස්තර ඇතුවම බලාගන්න
Financial Malware Protection
Cloud Powered Early Response System
Keystroke Logging Protection
Screen Capture Protection
Clipboard Remote Access Protection
Webcam and Microphone Hijacking Protection
System Intrusion Protection
මෙන්න topten review එකත් ඕන අය බලන්න
මෙන්න Zemana එකෙ වැඩ
මෙන්න settings අපිට ඕන විදියට ඕන මගුලක් වෙනස් කරන්න පුලුවන්
මෙක ගැන විශෙශයෙන්ම කියන්න ඔන මෙක වෙන software එක්ක කිසිම conflict එකක් ඇති කරගන්නෙ නැ එක නිස බය නැතුව දාන්න
මෙන්න
System Requirement:
File Size:
Price:
මතක ඇතුව මෙක ගන්න උන මට $34 ගානෙ දීපල්ලා

මෙන්න Giveaway page එක

ගනිල්ලා
මගෙන් නිදහස් දින තැග්ගක් කියලා හිතාගනිල්ලකො

එක දෙනවා නිකන් මුලින්ම මෙකෙ වැදගත්කම කෙටියෙන් කියල ඉන්නම්කො
මෙන්න site එක අවශය කෙනෙක් ඉන්නවනම් විස්තර ඇතුවම බලාගන්න
Code:
http://www.zemana.com/product/antilogger/overview/#features
Cloud Powered Early Response System
Keystroke Logging Protection
Screen Capture Protection
Clipboard Remote Access Protection
Webcam and Microphone Hijacking Protection
System Intrusion Protection
මෙන්න topten review එකත් ඕන අය බලන්න
Code:
http://anti-keylogger-software-review.toptenreviews.com/
මෙන්න Zemana එකෙ වැඩ
මෙන්න settings අපිට ඕන විදියට ඕන මගුලක් වෙනස් කරන්න පුලුවන්
මෙක ගැන විශෙශයෙන්ම කියන්න ඔන මෙක වෙන software එක්ක කිසිම conflict එකක් ඇති කරගන්නෙ නැ එක නිස බය නැතුව දාන්න
මෙන්න
System Requirement:
Code:
Windows XP with Service Pack 2 or higher (32bit and 64bit) or newer Intel Pentium 300 MHz or higher (or equivalent) 256 MB available RAM 50 MB free space on the hard drive Internet connection (required for product activation and some update features)
File Size:
Code:
13.1M
Code:
$34.00

මෙන්න Giveaway page එක
Code:
http://giveaway.glarysoft.com/zemanaantilogger1.9.3.251-114/

ගනිල්ලා

මගෙන් නිදහස් දින තැග්ගක් කියලා හිතාගනිල්ලකො

Last edited:

anyway thanks for the software mchn