World cup එකට මෙන්න මගෙන්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    World cup එකට මෙන්න මගෙන්

    World Cup එකට මෙන්න මගේ ගානේ වීඩියෝ එකක් මම මේ විඩීයෝ එක කලේ මීට අවුරුදු එකහාමාරකට දෙකකට විතර කලින් එක දවසක් මට යාලුවෙක් ගෙන් 2007 වර්ල්ඩ් කප් එකේ highlight තියෙන DVD එකක් ලැබුන ඒක බලල තමයි මට මේ විඩියෝ එක හදන්න හිතුනේ මට මතක විදියට මම මේක හැදුවේ windows movie maker වලින් ඉතින් මේ විඩියෝ එකේ මහ ලොකු effects නම් නෑ ඒ කාලේ මට ඉන්ටෙර්නෙට් තිබුනෙත් නෑ අමතර විඩියෝ ටිකක් හොයගන්න අනික මට DVD cuter එකක් හොයගන්නත් බැරි උනා ඉතින් මුලු DVD එකම VCD ෆෝමැට් එකට හරවලා තමයි මගේ ගාව තිබුන VCD cuter එකෙන් විඩියෝ කට් කරල ගත්තේ ඉතින් මාර කට්ටක් කෑවා මේ විඩියෝ එක හදන්න, මගේ අරමුණ උනේ අපේ රටේ ක්‍රිකට් ගැන කට්ටියට හැගීමක් ඇතිවෙන විදියේ විඩියෝ එකක් කරන්න කොටින්ම කිවුවොත් විඩියෝ එක බලනකොට කට්ටියගේ හිරිගඩු පිපෙන විදියේ විඩියෝ එකක් කරන්න ඉතින් මම උපරිම උත්සහයක් ගත්ත එකට ඉතින් අපේ එලකිරි කට්ටිය මේ විඩියෝ එක බලලා මේකේ තියෙන හොද නරක අඩු පාඩු කියල කමෙන්ට් එකක් දාල ගියොත් ඒක මට ලොකු හයියක්:):)



    මචෝ මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=DjYGK33cSeg

    සමාවෙන්න ඕන මචන්ලා වීඩියෝ එක අයින් කරල වගෙයි:(:( කට්ටියටම සොරි වෙන්න ඕන:sorry::sorry: මම වෙන සයිට් එකකට අයිත් විඩියෝ එක අප් කරලා වෙනම ත්රෙඩ් එකකින් දාන්නම්
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Error ekak enwa bans........

    This video contains content from Sony Music Entertainment, who has blocked it in your country on copyright grounds.