world cup india bangaladesh match මොනාද හිතන්නේ
ඔන්න ලෝක කුසලානේ පටන් ගත්තා
මමත් දහසකුත් එකක් වැඩ අස්සේ
මැච්එකත් බැලුවා
ඉන්දියාව මුලින් ගැහුවා
බංගලාදේශයට නෙලා ගෙන නෙලාගෙන ගියා
370 ක් ගැහුවා විකට් හතරට
බංගලා දේශයේ එවුනුත් අතහැරියේ නැහැ වැඩේ
උනුත් නෙලන්න ගත්තා
වෙලාවකට ඉන්දියන් කාරයෝ පැරදෙයිද කියලත් හිතුනා මට
හැබැයි 187 දි තුන් වැනි විකට් එකට වැටුනට පස්සේ එ සිහිනේ බොද වුණා
කොහොම හරි බංගලා දේශයේ 283 ක් ගත්තා
ඒක බංගලා දේශය විදියට ලොකු දෙයක්
මොනාද කස්ටිය මැච් එක ගැන හිතන්නේ
ඔන්න ලෝක කුසලානේ පටන් ගත්තා
මමත් දහසකුත් එකක් වැඩ අස්සේ
මැච්එකත් බැලුවා
ඉන්දියාව මුලින් ගැහුවා
බංගලාදේශයට නෙලා ගෙන නෙලාගෙන ගියා
370 ක් ගැහුවා විකට් හතරට
බංගලා දේශයේ එවුනුත් අතහැරියේ නැහැ වැඩේ
උනුත් නෙලන්න ගත්තා
වෙලාවකට ඉන්දියන් කාරයෝ පැරදෙයිද කියලත් හිතුනා මට
හැබැයි 187 දි තුන් වැනි විකට් එකට වැටුනට පස්සේ එ සිහිනේ බොද වුණා
කොහොම හරි බංගලා දේශයේ 283 ක් ගත්තා
ඒක බංගලා දේශය විදියට ලොකු දෙයක්
මොනාද කස්ටිය මැච් එක ගැන හිතන්නේ

