world cup india bangaladesh match මොනාද හිතන්නේ

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    world cup india bangaladesh match මොනාද හිතන්නේ

    ඔන්න ලෝක කුසලානේ පටන් ගත්තා
    මමත් දහසකුත් එකක් වැඩ අස්සේ
    මැච්එකත් බැලුවා
    ඉන්දියාව මුලින් ගැහුවා
    බංගලාදේශයට නෙලා ගෙන නෙලාගෙන ගියා
    370 ක් ගැහුවා විකට් හතරට

    බංගලා දේශයේ එවුනුත් අතහැරියේ නැහැ වැඩේ
    උනුත් නෙලන්න ගත්තා
    වෙලාවකට ඉන්දියන් කාරයෝ පැරදෙයිද කියලත් හිතුනා මට
    හැබැයි 187 දි තුන් වැනි විකට් එකට වැටුනට පස්සේ එ සිහිනේ බොද වුණා
    කොහොම හරි බංගලා දේශයේ 283 ක් ගත්තා
    ඒක බංගලා දේශය විදියට ලොකු දෙයක්

    මොනාද කස්ටිය මැච් එක ගැන හිතන්නේ
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    un amiwa next match wala hoda gemak dei wage, oya 283 bangaladesh un 1st bat karala gaththa nan oita wada gemak denawa, mamath wada aragena baluwa ithin.. monawa unath indian un dan adi 5-6k udin yanne he he. danmama world cup eka dinala wage
     
    • Like
    Reactions: chathu_ac

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Team 7 n ........top 4....enava 2nd round
    S.Africa, india , England, ( West indies or Bangladesh)
    Adha match eka beluvata passe mata hithanava Bangladesh 2nd round ey & west indies gedara yai kiyala
     

    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    Indian ewun world cup eka ganna scene ekak tiyene. Anik match tika baluwama hariyatama hitagana puluwan wei.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ewa hariyanne ne

    001pzz.jpg
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඉන්දියාව දින්න එකෙන් උනේ.... පනින රිලවුන්ට JET PACK ඇන්දුවා වගේ SCENEZ එකක්..... :(
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    බංගල්දේශ් එවුන් hondai ..... 300 ක් ගැහුවනන් උන්ට run rate එක වැඩි කරගන්න තිබ්බා..තාම එක මැච් ekai නේ ගැහුව්වේ ....බලමුකෝ ඉස්සරහට වෙන දේවල් ............!!!!!!!!!!
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    dead pitch ekaak ne thibbe.shewag gahuwe nikan golf gahanawa wage.bole awe pahalinmaie.oya wage pitch ekak ape ewuntath thibba nam ape ewun pinum gahaie oke:D
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    Aniwa...Ada bangladesh hnda gemak dunna...dan kohomath indian karayao pimibla inne......owata wedi ayusha na...balamuko...ape kattiyat innawane anit group eke....
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Bangaladesh team ekata hoda anagatayak tiyenawa
    kawada hary wrold cup ekak ussanawa un 2011 da kiyannat baaaa