world record එකකට try එක

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ado patta ban
    ikmanata purudu wela world record eka kadapan
    al the best
    apitath kiyala deepanko ban oka hadana widiya
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    එල එල පට්ට මචන්...:cool::cool:
    මන් නන් කරන්නේ මැද්දේ ඇනේ ගලවලා කෑලි ඔක්කොම ගලවලා ආයේ සෙට් කරන එක.:D නැතුව හදන්නම බෑ...:sorry:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ado patta ban
    ikmanata purudu wela world record eka kadapan
    al the best
    apitath kiyala deepanko ban oka hadana widiya

    පොතක් ලියනවා මචන් thread එකක් දාන්නම් :) youtube eke videos නම් තියෙනවා ඕනෑතරම්
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    patta ban,,,, oka algorithm ekak follow karalada machan umba hadanne??? eka nathuwa karanna widiyak thiyeida???

    සෑහෙන දිග උත්තරයක් බන්.
    ලේසිම ක්‍රමේ සුත්‍ර ටිකක් පාවිච්චි කරලා ස්ටෙප්ස් ගොඩාක් කරන එක.(repeat steps) ගොඩක් වෙලා යනවා (basic rubik method)

    අමාරුම ක්‍රමේ සුත්‍ර ගොඩාක් පුරුදු වෙලා මාස ගානක් පුරුදු වෙලා steps අඩුවෙන් කරන එක.ඒ කාලේ මන් තත්පර 11 ටත් අඩුයි. කරකවන වාර ගණන 50කටත් අඩුයි. (Fridrich method,roux method)
    google search කරන්න.youtube එකේ badmephisto ගේ videos බලන්න.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Patta Patta.Good Luck mcn.Uba heart rate eka keeyata adu kara gattada?

    මම android app එකෙන් මැන්නේ මචන් ඒ කාලේ 50ට නම් අඩු උනා. මට මනස සන්සුන් කරන්නනම් අමාරුයි.මේ වතුර යට cube එක හදද්දීත් හිත වෙන වෙන ඒවා කල්පනා වෙනවා.:no::no:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ela machan.
    oya rubik cube ekak kiyada ban. math ekak ganna ona nikan inna welawata hada hada inna puluwanni.