Thread Closed.
යාලුවනේ, මට Interview එකක් තියනවා World Trade Center (West Tower)එකේ. ඉතින් මම ගොඩක් උදෙන්ම පිටත්වෙලා WTC එකට එන්න තමා හිතන් ඉන්නේ. ඉතින් උදෙන්ම එන නිසා පොඩ්ඩක් Refresh වෙලා යන්න ඔය WTC එකේ Wash Room, Canteen වගේ දේවල් තියනවද? තියනවා නම් ඒ මොන Floors වලද කියල දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි! (Rep+ දෙමි).

Last edited: