World war 1 and 2

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    මට Band of Brothers,Auschwitz,The Pacific Tv Series බලලා ලෝක යුද්ද 1,2 ගැන දැන ගන්න ආසාවක් ආවා...පුලුවන් නම් මේ ගැන TV Series හරි සින්හලෙන් තියන කතා පොත්,ලිපි මොනව හරි තියනව නම් Link ටිකක් දාන්න...ස්තුතියි :D:D:D:D
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ ටිකත් බලන්න. සුපිරි ෆිල්ම්ස්. බයිස්කෝප්lk එකේ සිංහල සබ් ඇති.

    Flowers of war
    http://www.imdb.com/title/tt1410063/?ref_=fn_al_tt_2

    Bridge of Spies (2015) http://www.imdb.com/title/tt3682448/?ref_=nv_sr_1

    Downfall (2004) http://www.imdb.com/title/tt0363163/?ref_=nv_sr_1

    The Pianist (2002) http://www.imdb.com/title/tt0253474/?ref_=nv_sr_1

    Letters from Iwo Jima (2006) http://www.imdb.com/title/tt0498380/?ref_=nv_sr_1

    Stalingrad (1993) http://www.imdb.com/title/tt0108211/?ref_=nv_sr_3

    Saving Private Ryan (1998) http://www.imdb.com/title/tt0120815/?ref_=nv_sr_2

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සත්සමුදුර බ්ලොග් එක බලපන්.

    තව ඕනේ නම් ඉතින් එළකිරියෙත් ඇති ආටිකල්ස් නම්... සර්ච් පාරක් දාලා බලපන්

    ww2 ww1 site:www.elakiri.com මෙහෙම ගහලා සර්ච් කරපන්
     
    • Like
    Reactions: Kushan.Chavinda

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    මේ ටිකත් බලන්න. සුපිරි ෆිල්ම්ස්. බයිස්කෝප්lk එකේ සිංහල සබ් ඇති.

    Flowers of war
    http://www.imdb.com/title/tt1410063/?ref_=fn_al_tt_2

    Bridge of Spies (2015) http://www.imdb.com/title/tt3682448/?ref_=nv_sr_1

    Downfall (2004) http://www.imdb.com/title/tt0363163/?ref_=nv_sr_1

    The Pianist (2002) http://www.imdb.com/title/tt0253474/?ref_=nv_sr_1

    Letters from Iwo Jima (2006) http://www.imdb.com/title/tt0498380/?ref_=nv_sr_1

    Stalingrad (1993) http://www.imdb.com/title/tt0108211/?ref_=nv_sr_3

    Saving Private Ryan (1998) http://www.imdb.com/title/tt0120815/?ref_=nv_sr_2

    Thankzzzzzz mchnnn mn okkoma download krnnm.. http://www.imdb.com/title/tt2032572/

    mekatha blala naththm blnna mchn :D:D
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    සත්සමුදුර බ්ලොග් එක බලපන්.

    තව ඕනේ නම් ඉතින් එළකිරියෙත් ඇති ආටිකල්ස් නම්... සර්ච් පාරක් දාලා බලපන්

    ww2 ww1 site:www.elakiri.com මෙහෙම ගහලා සර්ච් කරපන්

    Okkotama thankzzz mchn mn kiyawannm :D:D:D

    මේකත් හොදයි
    යුද්ද දෙකම සරලව පැහැදිලි කරනවා
    යුද්ද දෙකේ තියෙන සම්බන්ධය පෙන්නනවා

    The World Wars (2014)

    http://www.imdb.com/title/tt3543006
    /

    mn blnnm mchn thankzzzz :D:D
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    උබට අවුරුදු ගානක් උනත් ඉගෙන ගන්න දේවල් තියනවා දැන් ලෝකයේ පවතින දේශපාලනික ආර්ථික තාක්ෂණික සියලුම දෙ පන්නරය ලැබුවේ ලෝක යුද්ද වලින්......එකෙන් උන විපර්යාස ලෝකය අන්ෂක 90 කින් හැරෙව්වා....TORA TORA TORA බලපන් Acurate ෆිල්ම් එකක් FURY හොදයි acurate නෑ..
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    උබට අවුරුදු ගානක් උනත් ඉගෙන ගන්න දේවල් තියනවා දැන් ලෝකයේ පවතින දේශපාලනික ආර්ථික තාක්ෂණික සියලුම දෙ පන්නරය ලැබුවේ ලෝක යුද්ද වලින්......එකෙන් උන විපර්යාස ලෝකය අන්ෂක 90 කින් හැරෙව්වා....TORA TORA TORA බලපන් Acurate ෆිල්ම් එකක් FURY හොදයි acurate නෑ..

    godaaak Thankzzzz mchnn....mn FURY baluwa Tank siddiya ne..:D:D