World War II වර්ණ ජායා රූ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: මේවා සුටු සුටු ගාලා අහසට නග්ගපු ගමන් කඩා වැටෙන්න ඈති නේ.......
    අර මොකෝ උට්ටො..:baffled:

    තෝ Band of Brothers, Pacific ටීවී සීරියස් බලලා තියෙද..? බලලා නැත්තං බලපං.. ඇඬෙනවා..:dull:

     
    Jul 3, 2012
    1,394
    116
    0
    බොරු මෙනෙයි බං මේ විස්තරේ බලහන් http://artsonworld.blogspot.com/201...phs-Of-Women-At-Work-During-World-War-II.html :dull: මේවා ඇත්තම ඇත්ත ජායා රූප. නොමා ජීන් මොටෙන්සන් හෙවත් මැරිලීන් මොන්රෝ ත් දෙවන ලෝක යුධ සමයේදී ගුවන් යානා කාර්මිකයෙක් ලෙස වැඩ කළා කියනවා. යුධ ප්‍රචාරක පෝස්ටරයක් සඳහා ඡායාරූප ගැනීමට පැමිණි ඡායාරූප ශිල්පියා ඇයට හොලිවූඩයට පිවිසීමට අවස්තාවක් දුන් බව කියවෙනවා. යුද්ධය අවසන් වී වසර 60ක් ඉක්මවලත් මෙම ඡායාරූප ඉතාම හොඳින් තියනවා.

    :yes::yes::yes:

    Alfred T. Palmer kiyala kenek me photos aran thienne. Google search keruwama ewi 100% real photos.