World Wide Web එකට අදට අවුරුදු 30!!
World Wide Web වලට අදට අවුරුදු 30යි. 1989 මාර්තු 12, Sir Tim Berners-Lee World Wide Web හදුන්වල දුන්නෙ අවුරුදු 30කට කලින් අද වගේ දවසක.

මුලින් Sir Tim Berners-Lee මේක නම් කරන්න ඉදල තියෙන්නෙ ‘Information Mesh’ කියල පස්සෙ තීරණය වෙනස් කරල World Wide Web (WWW) කියල නම් කරල තියෙන්නෙ.
Sir Tim Berner-Lee එහෙම නැත්තන් TimBL අපිට වැදගත් වෙන තව හේතු තියෙනව,

- HTTP - Hypertext Transfer Protocol හදුන්වාදීම
- HTML - Hyper Text Markup Language හදුන්වාදීම
- Web Browserය හදුන්වාදීම
වැඩේ හොද නම් rep දාගෙන යන්න.. 
free time එකට මේ වගේ tech news එකක් අරගෙන ආයෙත් එන්නම් 

Last edited: