World without electricity

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,614
    33,794
    113
    යකෝ මුන්ට බැරිද එක ජෙනියක් ස්ටාර්ට් කරලා ඔය ඔක්කෝම ඩිවයිස් ටික දුවන්න. මුන් නම් බයියන්ටත් අන්තයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    යකෝ මුන්ට බැරිද එක ජෙනියක් ස්ටාර්ට් කරලා ඔය ඔක්කෝම ඩිවයිස් ටික දුවන්න. මුන් නම් බයියන්ටත් අන්තයි
    electricity නැතුව ජෙනි කොහෙන්ද යකො, ඇත්ත කියපං උබ බය්යෙක් නෙද :D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,614
    33,794
    113
    electricity නැතුව ජෙනි කොහෙන්ද යකො, ඇත්ත කියපං උබ බය්යෙක් නෙද :D
    ඉතිං පුතී ජෙනියෙන් තමා electricity හදන්නේ. උයා ජෙබ්බෙක්ද?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මේ වීඩියෝ එක තාර්කිකව බැලුවොත් අවුලක් තියෙනව. විදුලිය නැති උනොත් වෙන දේ ගැන පෙන්වන්න ඉන්ධන වලින් විදුලිය හදන ගැජට් නේ හැමතැනම තියෙන්නෙ:unsure:මේ වැඩේ කරන්න පුලුවන් ලොකු ජෙනියකින් කරන්ට් එක හදල චාර්ජ් කරල මේවට සප්ලයි කරන්න පුලුවන්. ඇත්තටම Without electricity නම් මේ ඩිවයිස් ඔක්කොම වයින් කරල හෝ වෙන විදියකින් කිසිම විදුලියක් නැතුව වැඩ කරන්න ඕන.
     
    • Like
    Reactions: sk_ralahami

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මොන ගොන් පාට් එකක් ද මේ ?
    පොඩි පොඩි generator ගොඩක් රන් කරන වෙලාවේ. ලොකු එකක් රන් කරලා. වයර් වලින් කරන්ට් එක ගත්තා නම් හරිනේ.

    අපි දැන් කරනවා වගේ