[FONT="]World Trauma Day[/FONT]
[FONT="]
uploading pictures[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1.ලෝක අනතුරු දිනය [/FONT][FONT="]([/FONT][FONT="]World Trauma Day) [/FONT][FONT="]අදට යෙදී ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]මාර්ග[/FONT][FONT="], [/FONT][FONT="]කර්මාන්ත ශාලා[/FONT][FONT="], [/FONT][FONT="]වැඩපොළ සහ ගෘහස්ථ අනතුරු නිසා සැලකිය යුතු පිරිසක් වාර්ෂිකව මියයාම[/FONT][FONT="], [/FONT][FONT="]පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම සහ තුවාලවීම සිදුවේ[/FONT][FONT="].
[/FONT]
[FONT="]2. [/FONT][FONT="]ශ්‍රී ලංකාව තුළ සිදුවන අනතුරු විමර්ශණය කිරීමේදී මාර්ග අනතුරු ප්‍රධාන වන අතර 2014 වර්ෂයේ අගෝස්තු මස [/FONT][FONT="]3[/FONT][FONT="]1[/FONT][FONT="]වන දිනට මාර්ග අනතුරු 23822ක් සිදුවී ඇත. එම වසරේ මරණ සංඛ්‍යාව 1585 කි. මෙම වසරේ අගෝස්තු මස [/FONT][FONT="]3[/FONT][FONT="]1[/FONT][FONT="]වන දිනට මාර්ග අනතුරු 25150 ක් වශයෙන් සහ මරණ සංඛ්‍යාව 2171 ක් [/FONT][FONT="]වශයෙන් වර්ධනය වී ඇත[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අප[/FONT][FONT="]අනතුරු අවම කර ගැනීමට පහත උපදෙස් පිළිපැදිය යුතු ය[/FONT][FONT="]. [/FONT]
[FONT="] සෑම විටම කාර්යයන් ආරම්භ කිරීමට ප්‍රථම එමඟින් ඇතිවිය හැකි අවදානම පිළිබඳව අධ්‍යනය කරන්න.[/FONT]
[FONT="] (Always Carry out a Risk Assessment Before You Start The Job)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ආරක්ෂිත මෙවලම් පැළඳ අදාළ වෘත්තීන්හි නියැළීම[/FONT][FONT="]. ([/FONT][FONT="]හිස්වැසුම් [/FONT][FONT="]/ [/FONT][FONT="]බඳපටි [/FONT][FONT="]/ [/FONT][FONT="]අත්වැසුම් [/FONT][FONT="]/ [/FONT][FONT="]සපත්තු [/FONT][FONT="]/ [/FONT][FONT="]කණ් ආවරණ [/FONT][FONT="]/ [/FONT][FONT="]ඇස් ආවරණ [/FONT][FONT="]/ [/FONT][FONT="]ජීවිතාරක්ෂක කබා [/FONT][FONT="])
[/FONT]
[FONT="]රිය ධාවකයෙකු ලෙස මාර්ග නීති පිළිපැදීම [/FONT][FONT="]([/FONT][FONT="]මාර්ග සංඥා අනුගමනය කිරීම[/FONT][FONT="]/ [/FONT][FONT="]බීමත්ව රිය ධාවනය නොකිරීම [/FONT][FONT="]/ [/FONT][FONT="]හිස් ආවරණ භාවිතා කිරීම [/FONT][FONT="]/ [/FONT][FONT="]ආසන පටි පැළඳීම [/FONT][FONT="]/ [/FONT][FONT="]ජංගම දුරකථන භාවිතා නොකිරීම [/FONT][FONT="]/ [/FONT][FONT="]නිදිමතින් රිය ධාවනය නොකිරීම[/FONT][FONT="])[/FONT]
[FONT="]පදික නීති උල්ළංඝණය නොකිරීම .
[/FONT]
[FONT="]යතුරුපැදි කරුවන් ආරක්ෂිත ජැකට් ,හිස්වැසුම් ,අත් ආවරණ සහ ඝණ ඇදුම් (උදා[/FONT][FONT="]: ඩෙනිම් කලිසම් ආදිය) පැළදීම.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] අනතුරක් විය හැකි රාජකාරි කටයුතු වල නියුක්ත වන්නන් මනා සිහිනුවණක් ඇතිව එම රාජකාරි කටයුතුවල නිරතවීම.[/FONT]
Last edited: