World_Trauma_Day

r runner

Member
May 12, 2015
2,396
781
0


[FONT=&quot]World Trauma Day[/FONT]



[FONT=&quot]
uploading pictures[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]1.ලෝක අනතුරු දිනය [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]World Trauma Day) [/FONT][FONT=&quot]අදට යෙදී ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මාර්ග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කර්මාන්ත ශාලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩපොළ සහ ගෘහස්ථ අනතුරු නිසා සැලකිය යුතු පිරිසක් වාර්ෂිකව මියයාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම සහ තුවාලවීම සිදුවේ[/FONT][FONT=&quot].
[/FONT]




[FONT=&quot]2. [/FONT][FONT=&quot]ශ්‍රී ලංකාව තුළ සිදුවන අනතුරු විමර්ශණය කිරීමේදී මාර්ග අනතුරු ප්‍රධාන වන අතර 2014 වර්ෂයේ අගෝස්තු මස [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]වන දිනට මාර්ග අනතුරු 23822ක් සිදුවී ඇත. එම වසරේ මරණ සංඛ්‍යාව 1585 කි. මෙම වසරේ අගෝස්තු මස [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]වන දිනට මාර්ග අනතුරු 25150 ක් වශයෙන් සහ මරණ සංඛ්‍යාව 2171 ක් [/FONT][FONT=&quot]වශයෙන් වර්ධනය වී ඇත[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අප[/FONT][FONT=&quot]අනතුරු අවම කර ගැනීමට පහත උපදෙස් පිළිපැදිය යුතු ය[/FONT][FONT=&quot]. [/FONT]



[FONT=&quot] සෑම විටම කාර්යයන් ආරම්භ කිරීමට ප්‍රථම එමඟින් ඇතිවිය හැකි අවදානම පිළිබඳව අධ්‍යනය කරන්න.[/FONT]

[FONT=&quot] (Always Carry out a Risk Assessment Before You Start The Job)[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot] ආරක්ෂිත මෙවලම් පැළඳ අදාළ වෘත්තීන්හි නියැළීම[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]හිස්වැසුම් [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]බඳපටි [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]අත්වැසුම් [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]සපත්තු [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]කණ් ආවරණ [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]ඇස් ආවරණ [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]ජීවිතාරක්ෂක කබා [/FONT][FONT=&quot])
[/FONT]




[FONT=&quot]රිය ධාවකයෙකු ලෙස මාර්ග නීති පිළිපැදීම [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]මාර්ග සංඥා අනුගමනය කිරීම[/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]බීමත්ව රිය ධාවනය නොකිරීම [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]හිස් ආවරණ භාවිතා කිරීම [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]ආසන පටි පැළඳීම [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]ජංගම දුරකථන භාවිතා නොකිරීම [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]නිදිමතින් රිය ධාවනය නොකිරීම[/FONT][FONT=&quot])[/FONT]



[FONT=&quot]පදික නීති උල්ළංඝණය නොකිරීම .
[/FONT]



[FONT=&quot]යතුරුපැදි කරුවන් ආරක්ෂිත ජැකට් ,හිස්වැසුම් ,අත් ආවරණ සහ ඝණ ඇදුම් (උදා[/FONT][FONT=&quot]: ඩෙනිම් කලිසම් ආදිය) පැළදීම.[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot] අනතුරක් විය හැකි රාජකාරි කටයුතු වල නියුක්ත වන්නන් මනා සිහිනුවණක් ඇතිව එම රාජකාරි කටයුතුවල නිරතවීම.[/FONT]
 
Last edited: