මේක ලංකාවට අපල අවුරුද්දක්. අපි දිගටම worlds generosity index වල මුල් දහදෙනා අතර හිටිය. 2016 අවුරුද්දෙ අපි හිටයේ ලෝකෙම 5 වෙනියට අපි හැමෝම ආඩම්බරෙන් හිටියේ. ඒත් 2017 worlds generosity index ඊයෙ නිකුත් වුනා ඒකෙ මුල් විසිදෙනා අතර ලංකාව නෑ බැලින්නම් මොකක් හරි හේතුවක් නිසා ලංකාව මේ සැරේ survey එකට අරන් නෑ. සුපුරුදු පරිදි මේ පාරත් ලෝකෙන්ම පළවෙනිය පිටපිට පස්වන වතාවටත් ථේරවාදි බෞද්ධ රටක් වන මියැන්මාරය අරන් තියෙනව

මේ තියෙන්නෙ මුල් විසිදෙනා
මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ විස්තර
මේ තියෙන්නෙ ඒ සමීක්ෂණය කළ ආයතනයේ ලින්ක් එක
https://www.cafonline.org/about-us/publications/2017-publications/caf-world-giving-index-2017
. අපි 5 වෙනි තැන හිටිය ගිය අවුරුද්දෙ නමුත් මේ පාර ලංකාව ඒ සමීක්ෂණයට අරගෙන නෑ මොකක් හරි හේතුවක් නිසා
. මේකෙ පසුගිය අවුරුදු කීපයේම 1ට හිටියෙ බුරුමය කියන රට. මම උපකල්පනය කරනව ථේරවාදී බෞද්ධ දර්ශනය මේකට බලපාන්න ඇති කියල.....

