World's tallest artificial Christmas tree

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    WOW! :shocked::love::shocked::love:

    15697588_1061329973977462_4121969240584244553_n.jpg

    15697774_1061329810644145_7642586245886516605_n.jpg

    "Sri Lanka unveiled a towering Christmas tree on Saturday, claiming to have surpassed the world record for an artificial Christmas tree despite a shorter-than-planned finished product. The tree's steel-and-wire frame is covered with a plastic net decorated with more than 1 million natural pine cones painted red, gold, green and silver, 600,000 LED bulbs and topped by a 6-metre-tall shining star. The tree cost $US80,000 ($111,000)." -ABC news
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කොච්චර උන් මේකට අපහාස කරාද? ඔය තියෙන්නේ සෙලටම.

    හැම එකාටම කටින් ෆයිට් කරන්න පුලුවන්. දෙයක් කරන එකා තමයි දන්නේ ඒකේ අමාරුව. :yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කොච්චර උන් මේකට අපහාස කරාද? ඔය තියෙන්නේ සෙලටම.

    හැම එකාටම කටින් ෆයිට් කරන්න පුලුවන්. දෙයක් කරන එකා තමයි දන්නේ ඒකේ අමාරුව. :yes:

    ape ewunta lankawe karana kisima deyak agayak na ban ekai wela tiyenne.

    balapan China karaya kocchara 2.50 badu haduwath kocchara replica gahuwath un kawadawath kiyanne na meewa chora ara wa ela kiyala. un karanne ewa puluwan taram rata yawala alli hoyana eka. ape ewun ewa gannawa puka uda dagena.

    oya wage deyak tamai oya tree ekaatath une. podi FB page **** koluwo danne kohen hari post tikak hadala like higakanna witharai. tamange deyak agayanna danne na.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මෙච්චර කල් යුද්ධ වලට ,මානවහිමිකම් වලට, දෙශපාලන ගොන්පාර්ට් වලට පිටරට නිව්ස් වල කියවුණු අපෙ රටෙ නම මෙ වගෙ දෙකින්වත් කියවිච්ච එක ලොකු දෙයක්. :yes::yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොච්චර උන් මේකට අපහාස කරාද? ඔය තියෙන්නේ සෙලටම.

    හැම එකාටම කටින් ෆයිට් කරන්න පුලුවන්. දෙයක් කරන එකා තමයි දන්නේ ඒකේ අමාරුව. :yes:

    True
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ape ewunta lankawe karana kisima deyak agayak na ban ekai wela tiyenne.

    balapan China karaya kocchara 2.50 badu haduwath kocchara replica gahuwath un kawadawath kiyanne na meewa chora ara wa ela kiyala. un karanne ewa puluwan taram rata yawala alli hoyana eka. ape ewun ewa gannawa puka uda dagena.

    oya wage deyak tamai oya tree ekaatath une. podi FB page **** koluwo danne kohen hari post tikak hadala like higakanna witharai. tamange deyak agayanna danne na.
    අර කාදිනල් කාරයා උදැල්ල දැම්මෙ නැත්තම් මෙයිටවඩා ගෙමක් මුන් දෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    කොච්චර උන් මේකට අපහාස කරාද? ඔය තියෙන්නේ සෙලටම.

    හැම එකාටම කටින් ෆයිට් කරන්න පුලුවන්. දෙයක් කරන එකා තමයි දන්නේ ඒකේ අමාරුව. :yes:

    උඹෙ මෙ කතාවට රෙස්පෙක්ට් :yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය තියෙන්නේ පුනීලයක් වගේ.

    එකෙන් හරිගියේ ගලධාරී එකටයි, ලංකා බැංකුවටයි. නිකන් ඇඩ් එකක් වැටුන නේ:lol:
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අර කාදිනල් කාරයා උදැල්ල දැම්මෙ නැත්තම් මෙයිටවඩා ගෙමක් මුන් දෙනවා.

    ow matath hithenawa. mokada oke shape eka wenas wenna atthe godak wita e siddiyen passe. moko ikmanata karanna ona nisa ara cone shape eka poddak miss wela wage. but overall gud work.

    anika oka karala tiyenne Engineers la nemai. so oya wage ekak Gallface eke hadanawa kiyana eka lesi na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඔය තියෙන්නේ පුනීලයක් වගේ.

    එකෙන් හරිගියේ ගලධාරී එකටයි, ලංකා බැංකුවටයි. නිකන් ඇඩ් එකක් වැටුන නේ:lol:
    ගලධාරි නම් බංකොලොත් ඔන්න මෙන්න නෙ . එක නිසා මෙකෙන් දෙයක් කරගත්ත හැකි :lol:
    :lol:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ow matath hithenawa. mokada oke shape eka wenas wenna atthe godak wita e siddiyen passe. moko ikmanata karanna ona nisa ara cone shape eka poddak miss wela wage. but overall gud work.

    anika oka karala tiyenne Engineers la nemai. so oya wage ekak Gallface eke hadanawa kiyana eka lesi na

    Sirawatama bng! Agreed!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය තියෙන්නේ පුනීලයක් වගේ.

    එකෙන් හරිගියේ ගලධාරී එකටයි, ලංකා බැංකුවටයි. නිකන් ඇඩ් එකක් වැටුන නේ:lol:

    ගවුමක් වගේ බන් :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    Owa loke anik ratawal walata karanna bari wada neme.eth e ratawal walata karanna wena wada thiyenawa.mona unath ape aya karapu de agayanna ona.