wow..කැමතිම පලතුර

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    යාලුවනේ....පොඩි උදව්වක් ඕනි...ඔයා කන්න කැමතිම පලතුර හා වැඩිපුරම කන්න ලැබෙන පලතුර පොස්ට් කරන්නකෝ..uni eke research ekakata data oni....plz help me


    eg :..like=midi
    most=kesel

     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මං ආසා ජම්බු කන්න...
    ජම්බු ගහෙන් වැටෙන්නත් ආසයි...:D:D

    තම ජම්බු ගහෙන් වටෙන් නැතුවද ඔය තරම් රට වටේ යන්නේ සුදු පුසී .....:shocked::shocked::shocked::lol::lol::lol:


    මචෝ....සිරාවට උදව් කරහන්....
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මං ආසා ජම්බු කන්න...
    ජම්බු ගහෙන් වැටෙන්නත් ආසයි...:D:D

    තාම ජම්බු ගහෙන් වටෙන් නැතුවද ඔය තරම් රට වටේ යන්නේ සුදු පුසී .....:shocked::shocked::shocked::lol::lol::lol:


    මචෝ....සිරාවට උදව් කරහන්....
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    උදවු තමයි මේ කරන්නේ... නැතිනම් උඹේ මේ ත්‍රෙඩ් එක පහලට යනවනේ... බම්ප් දෙනවා මේ.......:D
    තැන්කු සුදු පුසෝ....:yes::yes::yes: උබ වැඩිපුර කන පලතුර මොකක්ද?