wow..කැමතිම පලතුර

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කන්න කැමතී ඇපල් ලැබෙන්නෙ පැපොල්:lol::lol::lol:
මම ආසම වැලි අනොදා,සැපතිලා,ස්ට්‍රෝබෙරි,මිදි, චීන පේර :):love:
වැඩිපුරම කන්න ලැබෙන්නෙ කෙසෙල් ,ඇපල්, අනොදා(නිකන්),දොඩම්, අඹ:yes:
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කැමති : මැංගුස්
    වැඩිපුර කන්නේ : කෙසෙල්