wow..කැමතිම පලතුර

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කැමතිම අන්නාසි:P කන්නෙත් අන්නාසි. අදත් ගෙඩි 4ක් කැඩුවා කෙලින්න.:P
    හැබැයි වැඩියෙන්ම කන්නේ කෙසෙල්.:baffled:කෙසෙල් සැපයුම වැඩීනෙ අන්නහි වලට වඩා.:) හැම දාම කෙසෙල් ෂුවර්.:rofl:
    කෙසෙල් කිව්වම හැම මගුලම.
    ඊට පස්සේ ජම්බු.අර පොඩි එව්වයි පිනි ජම්බුයි.:P අඹ:) දිවුල්
    ඊට පස්සේ ජම්බෝල, අලිගැට පේර, නිකන් පේර(වල් පේර:oo:) කටු අනෝදා, නාරං
    මේ දවස් වලනං පට්ටම පට්ට.:yes::yes:
    කජු වලට වඩා කැමති පුහුලන් වලට.:) සියඹලා නෙල්ලි වෙරළු.නමිනන්,
    ඇයි බන්සලා බූසි ඇපල්.
    ඔය රට පලතුරු කාල එපා වෙලා තියෙන්නේ. මම ගොඩක් කෑවා කියල නෙමේ කියන්නේ. ඒත් මට වැඩිය දිරවන්නේ නෑ එව්වා. :oo:
    මිදී හොඳයි.:)
    ඊට වඩා හොඳයි අපේ වත්තේ තියෙන පලතුරු.:)

    තව තියෙනවා. මෙව්වා අමාරුවෙන් මතක් කරගත්තේ. අනික්වා මතක නැතේ.:P:P:rofl:


    :shocked::shocked::shocked::shocked:

    අන්නාසියා@අන්නාසිවත්ත.lk:lol::lol::lol::lol:


    :lol::lol::lol:


    මචන් මගේ මේල් එකෙන් සිංහල මේල් ඇඩ්රස් වලට යන්නේ නෑනේ.:rolleyes::lol::lol::lol:

    :P:P:P:rofl:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කැමතිම : අන්නාසි

    කැවෙන්නෙ අන්නාසි, කෙසෙල්, ඇපල්, මිදි...ඕවා තමයි....