Wow නුවරඑළිය, දන්නෝ දනිති

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    Wow නුවරඑළිය, දන්නෝ දනිති

    ඇතුලට ඇවිත් බලාපල්ලා... :D:D


    main_copy456.jpg


    අනේ තරහ නෙතිව කියන්නකෝ
    උදව්වක් ඕනේ අපි නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නවා මේ මාසේ 11 දවස් තුනකට අපි 14 දෙනෙක් ඉන්නවා.
    හොද ලස්සන පරිසරයක පිහිටි බංගලෝ එකක් කියන්නකෝ සාදාරන මිලකට

    අනේ ලොකු උදවුවක්....

    ඔයාල හිටිය තෙනක් නම් ගොඩාක් හොදයි තව කෝකියෙක් හිටියොත් හොඳයි
    :(
    අනේ කරුණාකරලා bump එකක් ගෙන යන්න...:yes::yes:
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,996
    684
    113
    @ Lankawe oi
    ඇතුලට ඇවිත් බලාපල්ලා... :D:D


    main_copy456.jpg


    අනේ තරහ නෙතිව කියන්නකෝ
    උදව්වක් ඕනේ අපි නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නවා මේ මාසේ 11 දවස් තුනකට අපි 14 දෙනෙක් ඉන්නවා.
    හොද ලස්සන පරිසරයක පිහිටි බංගලෝ එකක් කියන්නකෝ සාදාරන මිලකට

    අනේ ලොකු උදවුවක්....

    ඔයාල හිටිය තෙනක් නම් ගොඩාක් හොදයි තව කෝකියෙක් හිටියොත් හොඳයි
    :(
    අනේ කරුණාකරලා bump එකක් ගෙන යන්න...:yes::yes:

    http://www.lakdasun.org/forum/index.php?topic=299.0
    Me place ekata yanna location ekath fatta

    0112866631
    0112866632
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den
    ඔහොම අහ අහා යන්න එපා බන්, අපිට කොච්චර සෙට් උනත් උබට එතන සෙට් නැහැ , ඩෙෆා
    හොදම දේ පැය දෙක තුනකට කලින් ගිහින් , නුවර එලියට කිමි දෙකක් තුනක් ඈතින් තියෙන හොද එකක් සෙලෙක්ට් කර ගැනීම.

    ඔය හෝර්ටන් පාරේ ඇතුලේ , අඹේවෙල ඕනා තරම් හොද පොට් තියෙනවා
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,302
    85
    63
    online book karanna puluwan tan tiyanawada koheda machan elakiri eke dakka wage matakai machan.poddak hoyala balapan.google search parakuth dapan