Wow නුවරඑළිය, දන්නෝ දනිති
ඇතුලට ඇවිත් බලාපල්ලා...

අනේ තරහ නෙතිව කියන්නකෝ
උදව්වක් ඕනේ අපි නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නවා මේ මාසේ 11 දවස් තුනකට අපි 14 දෙනෙක් ඉන්නවා.
හොද ලස්සන පරිසරයක පිහිටි බංගලෝ එකක් කියන්නකෝ සාදාරන මිලකට
අනේ ලොකු උදවුවක්....
ඔයාල හිටිය තෙනක් නම් ගොඩාක් හොදයි තව කෝකියෙක් හිටියොත් හොඳයි

අනේ කරුණාකරලා bump එකක් ගෙන යන්න...

Last edited: