WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    never buy wow.lk. i went to buy a pedigree and boom. when i paid them they told me tht they have stock.i ask them again pls verify and inform. they confirmed it and i paid. when i went to collect item to collection center they told me product out of stock and need to wait 5 days. i said k. and went after 7 working days. even tht time no stock i asked refunded they told me 1 week for refund. fraud and shit..
    Same thing happened. Some of their big seat people have attitude issues. They really need to take care about them.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔව් බන්, මන් කෑලි 3 ක නන්ස්ටික් පෑන් සෙට් එකක් ගත්තා, අද අවෙ. බොක්ස් කඩල බලද්දි එකෙ දෙකයි තියෙන්නෙ. :no:
    mokakda machan gaththa frypan set eka? Keeyak unaada?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Mama godak order karanne wow eken. season kaleta tikak slow. samahara badu wena dealers lagen ganne. ekath ekak. mata nam mama order karapu badu hamadama enawa. e nisa wow gana sakayak mata na. one welawaka refund karaganna puluwan. [email protected] ekata mail ekak danna
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕක තමයි මෙහෙ වෙන්නේ. ගොඩක් දෙනා කරන්නේ මිනිසුන්ගේ නොදන්නාකමින් ප්‍රයෝජන ගන්නවා. අයෙත් ඕන උනොත් කියපන් මචන්. හොඳ බඩු දෙන්නම් ගානට වඩා වටින :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1671402
     

    Mozilla

    Well-known member
  • ඕක තමයි මෙහෙ වෙන්නේ. ගොඩක් දෙනා කරන්නේ මිනිසුන්ගේ නොදන්නාකමින් ප්‍රයෝජන ගන්නවා. අයෙත් ඕන උනොත් කියපන් මචන්. හොඳ බඩු දෙන්නම් ගානට වඩා වටින :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1671402

    උබ මෙව්වා ෂිප් කරනවද?
    දැන් කොරියාවේ නෙමෙයිද ඉන්නේ?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඕක තමයි මෙහෙ වෙන්නේ. ගොඩක් දෙනා කරන්නේ මිනිසුන්ගේ නොදන්නාකමින් ප්‍රයෝජන ගන්නවා. අයෙත් ඕන උනොත් කියපන් මචන්. හොඳ බඩු දෙන්නම් ගානට වඩා වටින :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1671402

    අඩො දැනට ගොඩක් බඩු අරන් ඉවරයි, තව ඔනි උනොත් කියන්නම් :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උබ මෙව්වා ෂිප් කරනවද?
    දැන් කොරියාවේ නෙමෙයිද ඉන්නේ?
    කොරියාවේ බන් ඉන්නේ. මම ලංකාවට එවපු Stock එකක බඩු තමයි ඔය දාල තියෙන්නේ.
     

    Mozilla

    Well-known member
  • කොරියාවේ බන් ඉන්නේ. මම ලංකාවට එවපු Stock එකක බඩු තමයි ඔය දාල තියෙන්නේ.

    මට එකක් ගන්න ඕන..ස්කයි අපු වේලක මට msg එකක් දාපන්.දැන්නම් නැ මන් ඔන්ලයින්
     

    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    ඕකනේ කියන්නේ හුඟ දෙනෙක්ට මට වෙච්ච දේ වෙලා තියෙනවා
     

    cool_hiruni

    Member
    Feb 16, 2012
    60
    11
    0
    Wow.lk is the largest e-commerce website in Sri Lanka, operated by Digital Commerce Lanka (Pvt) Lted, a group company of Dialog Axiata PLC. The site waa one of the pioneer websites in Sri Lanka and it offers a wide range of deals, original products with warranty, multiple payment options and island wide delivery, striving to offer its customers the complete shopping experience.
    Established in 2011, the company has since grown into the leading e-commerce company active in Sri Lanka’s industry, catering to both international and local consumers. Utilizing a highly skilled and experienced team of professionals in performance with the extensive resources of wow.lk, the company’s vision is to provide only the best e-commerce experience to both merchants and consumers across a variety of products and services.