wow.lk එක වැඩ කරන්නේ නෑ
මම අද උදේ wow.lk එකේ ඇඩ් එකක් දාන්න යනකොට classified එකට ඇඩ් දාන්න දෙන්නේ නෑ දැන් ඉතින් බඩුවක් විකුණලා ඉවරයි.ඒකට ඇඩ් දාන්න පුළුවන් නම් පොඩ්ඩක් කියනවද? මම දැක්කා එකේ අන්තිමට ඇඩ් එක දාලා තියෙන්නේ 05/03 එකත් එක ඇඩ් එකයි ඔකේ දවසට ඇඩ් 200 ක් විතර දානවා අනේ මන්දා?පුළුවන් කෙනෙක් උදව් කරන්න.