WOW.LK TV

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    යාළුවනේ මට දැනගන්න WOW.lk එකෙන් අඩුවට ගන්න පුළුවන් TV හොද තත්වේ ඒවද ? අවුලක් නැත්ද ගත්ත අය එහෙම ඉන්නවද? :oo:
    :rolleyes:
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    අනේ මචන් ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද?
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    wow.lk kianne dialog eke subsidiary company ekak (issara anything.lk ekai suntel wow ekayi ekatu karala tama hadala tienne). warranty ekak denawa. payment plans godak tienewa. sampath bank loan tienewa mata mataka hetiyata. Thimbirigasyayea 135 bus eka yana route eke tamayi showroom ekayi office ekayi tienne.
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ස්තුතියි යාළුවනේ අදහස් දක්වපු හැමදෙනාටම :yes::yes::yes::yes::yes: