WR250X buying help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බඩු නම් තියනව ටැක්ස එක හරියටම වදින ගාන දන්නෙ නැති නිසා ඔහෙ ඉන්නව... මට පුලුවන නම් ටැක්ස් එකේ % එක එහෙම කොහොම වෙනවද ෂිපින් වලට කීයක් යයිද වගේ කියන්ඩකො.. 15 කිව්වෙ ටැකස් එක විතරක් නෙමේනෙ

    ටැක්ස් එක්ක මුලු ගාන හැබැයි, පාවිච්චි කරපුවා වෙන්න ඕනේ