WR250X buying help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෑලි ගලවලා ගෙනල්ල හයි කරපු නැති ලීගල් විදියට ගෙන්නලා තියෙන හොදට වැඩකරන wr250x බයික් ගන්ඩ තියෙනවාද ලන්කාවේ?

    ikman.lkඑකේ දාලා තියෙන රෙජිස්ටර් කරපු wr250x බයික් ඔරිජිනල් රෙජිස්ටර් කරපු ඒවාද? දන්න කෙනෙක් කියන්ඩකෝ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    yamaha cmpny gihin gennala denna kiyapan

    mehetiyana 99% japan bike spare parts widiyata gennala set karala poth hadapuwa tamai
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :D laksha 10-15ta wage ganna kamathi nam kali galopu nathi ekak genna ganna puluwan.
    Ehema tax gewala genalla register karapu ekak hoyanna nathi tharam.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    amaha cmpny gihin gennala denna kiyapan

    mehetiyana 99% japan bike spare parts widiyata gennala set karala poth hadapuwa tamai

    :D laksha 10-15ta wage ganna kamathi nam kali galopu nathi ekak genna ganna puluwan.
    Ehema tax gewala genalla register karapu ekak hoyanna nathi tharam.

    එතකොට ඔය නම්බර් ප්ලේට් ගහල තියෙන හැම එකක්ම වගේ හොර ඒවද?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    99%
    chassy no ,engine no , chater karala nathtan,
    pothe details rmv details compare kalaama awlak nathtan
    ehema bike ekak ganna eka awlak naa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔරිජිනල් විදියට ගෙන්නගන්නේ කාට කියලද අය්යේ?
    AMW wage kiyala balanna naththan oya japan wala gennana ona kenekta puluwan genna. Cost eka laksha 10-15 wei Wr250x ekakata.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Gena eka sure da balanna mokada u kali galola genath wadi gaanak aran oyata gediya pitin genawa kiyala wikunai. :D

    Lankawata ena godak bike japan wala pare nawathala thiyana ewa ussapuwa. Japan unta salli deela gaththa ewa nemei.

    Enisa hari legal widiyata genawa nam japan karayata gewana eke indan, shipping, clearing okkoma ganan wadi. Enisa ohoma gennama ona nam sure ekek gen genna ganna.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Gena eka sure da balanna mokada u kali galola genath wadi gaanak aran oyata gediya pitin genawa kiyala wikunai. :D

    Lankawata ena godak bike japan wala pare nawathala thiyana ewa ussapuwa. Japan unta salli deela gaththa ewa nemei.

    Enisa hari legal widiyata genawa nam japan karayata gewana eke indan, shipping, clearing okkoma ganan wadi. Enisa ohoma gennama ona nam sure ekek gen genna ganna.

    Brandnew ඒවාම ගෙන්නන්න පුලුවන්ද? නැත්නම් ඔය මොඩල් එක හදන එක ජපානේ නවත්තලාද, ගෙන්නන්න කලින් වාහනේ විස්තර දැනගන්න පුලුවන්ද, ගෙන්නන උන් අපිට ඕන එක ගෙනෙයිද දන්නේ නෑනේ
     
    • Like
    Reactions: pathumdc

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Brandnew ඒවාම ගෙන්නන්න පුලුවන්ද? නැත්නම් ඔය මොඩල් එක හදන එක ජපානේ නවත්තලාද, ගෙන්නන්න කලින් වාහනේ විස්තර දැනගන්න පුලුවන්ද, ගෙන්නන උන් අපිට ඕන එක ගෙනෙයිද දන්නේ නෑනේ
    Brand new genna puluwan. Thawama hadanawa. 2017 model thiyanawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Brand new genna puluwan. Thawama hadanawa. 2017 model thiyanawa

    බයික් එකේ ගාන 7000$ විතර වෙන එකේ ටැක්ස් ගෙවලා එලියට ගද්දි ලක්ශ 10-15 අතර ගානකට වඩා වැඩි වෙනවා ඇතිනේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බයික් එකේ ගාන 7000$ විතර වෙන එකේ ටැක්ස් ගෙවලා එලියට ගද්දි ලක්ශ 10-15 අතර ගානකට වඩා වැඩි වෙනවා ඇතිනේ
    Ow brand new gathoth eetath wadi wenna puluwan.
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Ubeta Pissuda ban WR250X ekak oye ganeta ganda.....oya ganan welata 650 genuine reg ekak gathe haki......anika dan WRX Japan nemei ban ene assemble in Thailand ..Honda CRF ekath same....labor cost adu nisa ehe assamble kerane..!!!!:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: EvilEye

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Ow brand new gathoth eetath wadi wenna puluwan.

    බඩු නම් තියනව ටැක්ස එක හරියටම වදින ගාන දන්නෙ නැති නිසා ඔහෙ ඉන්නව... මට පුලුවන නම් ටැක්ස් එකේ % එක එහෙම කොහොම වෙනවද ෂිපින් වලට කීයක් යයිද වගේ කියන්ඩකො.. 15 කිව්වෙ ටැකස් එක විතරක් නෙමේනෙ
     
    • Like
    Reactions: EvilEye