wrecker movie එක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    wrecker movie එක තේරුනා ද?:frown::frown::frown::frown::frown::frown:
    youtube එකෙන් හොයලා link එක දැම්ම. තේරුනා නම් කියපන්. ඔලුව කොලොප්පන් උනා මේක බලල


     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    කොහෙ තේරෙන්නද 3.4/10 · IMDb 😟
    මට නම් මේකෙ අවුලක් නෑ ඇත්තට ම කුතුහලය අන්තිම මොහොත වෙනකම් තියාගත්ත ෆිල්ම් එකක්. මගේ රේටින්ග්ස් නම් 7 ක් දෙන්න පුලුවන්. හිතාගන්න බැරි තැන් ටික නිසා පොඩ්ඩක් කචල්