Wrong move by government to tax 25% of funds of those who migrate abroad.

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Wrong move by the government to tax those who migrate abroad by 25%. Why do people need to pay money for tax after they have earned the money after paying tax. This is wrong. The peson who migrate abroad would most likely have no help in finding job and setting up life abroad. Where it costs time and money. The funds he takes abroad would not surfice him. Why penalise non resident Sri Lankan who send money from abroad to his country back.
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    2jai88p.jpg
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    This is so wrong.
    People already paid their income tax and tax it again is not fair !!!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,955
    113
    -In Darkness-
    මං හිතන්නේ මේකේ තව පැත්තක් තියෙනවා. ගොඩක් උදවිය රටේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන , ඩිග්‍රී එකත් කරලා, පිට රටට මුදල් හම්බ කරලා දෙනවා. මෙතනදි, ඒ සල්ලි විදේශ විනිමය විදියට සලකන්න බෑ. ඒක නිකන් හරියට අතින් කයිට් කරන් උගන්නවා වගේ තමා. ඒ නිසා වෙන්න ඕනේ මේ ටැක්ස් එක ගහන්න ඇත්තේ කියලයි මට හිතෙන්නේ. එක අතකට සාධාරණයකුත් තියෙනවා. මෙහෙ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන පිට රටට වැඩ කරන එකේ ටිකක් වැඩියෙන් ගෙවලා ඉගෙන ගත්ත දේට වත් පොඩි සාධාරණයක් කරන්න කියලා වගේ. මගේ මතයක් පමණි.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    ඉගෙන ගන්න යන උන්ට නෙමෙයි බන්. මේ permanent migrate වෙන උන්ට දාන එකක්.
     
    මචෝ Doctors, Engineers, Nurses ලාගේ registration එක අතට දෙන්නේ Return of Service එක ලැබුනට පස්සෙයි.
    නැත්නම් ආණ්ඩුවට ඉගෙනීමට ගිය වියදම ගෙවන්න ඕන.

    දැන් නර්ස් කෙනෙක් Training ඉවර උන ගමන් වාගෙ රට ගියොත්
    සහතිකය ගන්න ලක්ෂ 10ක් විතර ගෙවන්න ඕන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මචෝ Doctors, Engineers, Nurses ලාගේ registration එක අතට දෙන්නේ Return of Service එක ලැබුනට පස්සෙයි.
    නැත්නම් ආණ්ඩුවට ඉගෙනීමට ගිය වියදම ගෙවන්න ඕන.

    දැන් නර්ස් කෙනෙක් Training ඉවර උන ගමන් වාගෙ රට ගියොත්
    සහතිකය ගන්න ලක්ෂ 10ක් විතර ගෙවන්න ඕන.

    එතකොට උබ කියන්නේ ලංකාවෙන් පිනට ඉගෙන ගෙන ඔය නර්ස්ලා,ඩොක්ටර්ස්ලා වෙන රටවල් වලට පවුල් පිටින් යන එක හරියි කියලද?:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉගෙන ගන්න යන උන්ට නෙමෙයි බන්. මේ permanent migrate වෙන උන්ට දාන එකක්.

    නැහැ නැහැ ...ගොඩක් ඉගෙන ගෙන PHD කරලා එහෙමම රට නවතිනවා මචන්.....ඒ අය ගොඩක් ඉන්නවා.....රට හැරලා යනවනම් අනිවාර්යයේනම් රටේ නිදහස් අද්‍යාපනය සහ නිදහස් සවුකය වෙනුවෙන් වය කරපු මුදල ගන්න එක වැරදි නැහැ.....අනික ඒ ගන්න එක එක මාසේ පඩියෙන් ගෙවන්න පුළුවන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට උබ කියන්නේ ලංකාවෙන් පිනට ඉගෙන ගෙන ඔය නර්ස්ලා,ඩොක්ටර්ස්ලා වෙන රටවල් වලට පවුල් පිටින් යන එක හරියි කියලද?:rolleyes:

    එක තමයි මචන්....ස්ටර්ටින්ග් සලරි එක $6500 වෙන එකෙක්ට $10000ක් ගෙවන එක ගේමක් නෙමේ .....අනිවාර්යයෙන් එක ගෙවන්න ඕනි
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    එතකොට උබ කියන්නේ ලංකාවෙන් පිනට ඉගෙන ගෙන ඔය නර්ස්ලා,ඩොක්ටර්ස්ලා වෙන රටවල් වලට පවුල් පිටින් යන එක හරියි කියලද?:rolleyes:

    මම කියපු දෙය හරියට පැහැදිලි උනේ නැතිය වගෙයි .....

    Higher Education පිනට නෙමෙයි ලංකාවෙ දැන් උගන්නන්නේ.

    හැම සිසුවෙක්ම Agreement Sign කරන්න ඕන.
    ඒ වගේම Guarantors ලත් ඇපේට ඉන්න ඕන.

    Free Education දුන්නට Return of Service දෙන්න ඕන.

    ඒ දෙය පැහැර හැරියොත් දඩ මුදල් වගේම ඉගෙනීමට ආණ්ඩුව වැය කල මුදල ගෙවිය යුතුයි.

    දැන් ඉස්සර වගේ සෙල්ලන් දාන්න බෑ

    :yes::yes::yes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    This is for people who opt to stay in greener pastures. Not for those who go for education and or for who go abroad go earn and remit money to sl. As long as you do not migrate permanently this would not apply. So those who go abroad for study or to earn do not need to worry. This is a good move as we loose a lot from people who go abroad permanently and drain money from SL. Even for people who migrated permanently, if they send money to sl this tax will not apply.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,955
    113
    -In Darkness-
    ඉගෙන ගන්න යන උන්ට නෙමෙයි බන්. මේ permanent migrate වෙන උන්ට දාන එකක්.

    ඉගෙන ගන්න එවුන් ගැන නෙමෙයි මම කියන්නේ. මම කිව්වේ ලංකාවේ සල්ලි වලින් ඉගෙන ගෙන, රස්සාවක් කරන්න පිට රට යන එවුන් ගැන.
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    My mistake stating 25% instead of 20%. Why should anyone pay Tax on Tax for our EPF money when it is already taxed. It is a stupid move by this government.