සංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.
කවුද කුකුලෝ... සංජිව වීරවර්ණ ද





මම ඉස්සර හිතාගන හිටියේ අපේ ගෝඩ්ට කියක් හරිදීල එවන්න සංජිවයව හම්බෙන්න මනේකුත් දීලාසංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.





මම ඉස්සර හිතාගන හිටියේ අපේ ගෝඩ්ට කියක් හරිදීල එවන්න සංජිවයව හම්බෙන්න මනේකුත් දීලාසංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.
කවුද කුකුලෝ... සංජිව වීරවර්ණ දමම ඉස්සර හිතාගන හිටියේ අපේ ගෝඩ්ට කියක් හරිදීල එවන්න සංජිවයව හම්බෙන්න මනේකුත් දීලා

අර ඉෂාරා කේලී තවම ඉන්නවා ද යහතින් ..
ඌ අහලා තිබ්බේ '21 ප්රහාරයෙන් පස්සේ මුස්ලිම් අය ඒකට සමාවෙන්න කියලා කියනවා,ඒකට ඉමු කියලා කියනවා. ඒත් පල්ලි වල කඩු අනං මනං හම්බෙන්නේ, මේ මුස්ලිම් අන්තවාදීන් ගොඩ නැගුනේ පල්ලි හරහා නේද කියලා. ඉතින් මේ වගේ පල්ලි වල කඩු තියං ඉන්නේ ඇයි කියලා මුස්ලිම් සමාජය පල්ලිවල ඉන්න ආගමික ප්රධානින්ගෙන් අහන්නේ නැත්තේ ඇයි කියලත් මිනිහා පොස්ට් එකේ අහලා තිබ්බ. '



uge FB link eka dapanko apitath balanna
ට උකන්ඩ. යකෝ මේක ජාතීවාදී වෙන්නේ කොහොමද? මොන පකක්ද බන් මේ. අපේ සින්හල උන්ට මොනවත් අහන්නම බෑ. අනික් උන්ට ඕනි දෙයක්. බෝම්බ ලග තිබිල අහුවුනත් උන් නිදහස්. අනේ මන්ද ඕයි මොනවා වෙන්න යනවද කියලා
මොකක්ද මචන් නීතිය? පුද්ගලික ජීවිතයක් නැද්ද මුන්ට එතකොට![]()
ඌ මේක ඉංග්රීසියෙන් දාලා තිබ්බේ. ටිකක් දිගට තිබ්බා. මම දල සිංහල පරිවර්තනයක් දැම්මේ මතක විදියට. ඒක කියනවන උන්ට එක එක දේවල් හිතෙන්න පුළුවන්.
කොහොම උනත් ඔය කියන කොම්පැනි එක එක එක අයට එක එක හැන්දෙන් බෙදන්නේ. කෙටියෙන් කිව්වොත් ඔකේ ඉන්නා පරණ අය කැමති නෑ අලුත් අය උඩට එනවට.
සංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.

sanjivage surname eke kiyapan balanna ?![]()

WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද? ජාතිවාදී පෝස්ට් එකක් ශෙයා කරා කියල![]()
සංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.
machan mata uge contact ekak diyan. uta labor help ekak oninam denna puluwan wei apita

he he
eya(CEO of WSO2) ain kala neme ain una
godak unnu parana aya ain una
apith ain una![]()
