WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    සංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.

    කවුද කුකුලෝ... සංජිව වීරවර්ණ ද:lol::lol::lol::lol::lol::lol: මම ඉස්සර හිතාගන හිටියේ අපේ ගෝඩ්ට කියක් හරිදීල එවන්න සංජිවයව හම්බෙන්න මනේකුත් දීලා
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කවුද කුකුලෝ... සංජිව වීරවර්ණ ද:lol::lol::lol::lol::lol::lol: මම ඉස්සර හිතාගන හිටියේ අපේ ගෝඩ්ට කියක් හරිදීල එවන්න සංජිවයව හම්බෙන්න මනේකුත් දීලා

    හම්මෝ ඒක :lol:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඌ අහලා තිබ්බේ '21 ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් අය ඒකට සමාවෙන්න කියලා කියනවා,ඒකට ඉමු කියලා කියනවා. ඒත් පල්ලි වල කඩු අනං මනං හම්බෙන්නේ, මේ මුස්ලිම් අන්තවාදීන් ගොඩ නැගුනේ පල්ලි හරහා නේද කියලා. ඉතින් මේ වගේ පල්ලි වල කඩු තියං ඉන්නේ ඇයි කියලා මුස්ලිම් සමාජය පල්ලිවල ඉන්න ආගමික ප්‍රධානින්ගෙන් අහන්නේ නැත්තේ ඇයි කියලත් මිනිහා පොස්ට් එකේ අහලා තිබ්බ. '

    :dull::dull::dull:
    ට උකන්ඩ. යකෝ මේක ජාතීවාදී වෙන්නේ කොහොමද? මොන පකක්ද බන් මේ. අපේ සින්හල උන්ට මොනවත් අහන්නම බෑ. අනික් උන්ට ඕනි දෙයක්. බෝම්බ ලග තිබිල අහුවුනත් උන් නිදහස්. අනේ මන්ද ඕයි මොනවා වෙන්න යනවද කියලා
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0

    :dull::dull::dull:
    ට උකන්ඩ. යකෝ මේක ජාතීවාදී වෙන්නේ කොහොමද? මොන පකක්ද බන් මේ. අපේ සින්හල උන්ට මොනවත් අහන්නම බෑ. අනික් උන්ට ඕනි දෙයක්. බෝම්බ ලග තිබිල අහුවුනත් උන් නිදහස්. අනේ මන්ද ඕයි මොනවා වෙන්න යනවද කියලා

    ඌ මේක ඉංග්‍රීසියෙන් දාලා තිබ්බේ. ටිකක් දිගට තිබ්බා. මම දල සිංහල පරිවර්තනයක් දැම්මේ මතක විදියට. ඒක කියනවන උන්ට එක එක දේවල් හිතෙන්න පුළුවන්.

    කොහොම උනත් ඔය කියන කොම්පැනි එක එක එක අයට එක එක හැන්දෙන් බෙදන්නේ. කෙටියෙන් කිව්වොත් ඔකේ ඉන්නා පරණ අය කැමති නෑ අලුත් අය උඩට එනවට.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    මොකක්ද මචන් නීතිය? පුද්ගලික ජීවිතයක් නැද්ද මුන්ට එතකොට:sorry:

    ඌ මේක ඉංග්‍රීසියෙන් දාලා තිබ්බේ. ටිකක් දිගට තිබ්බා. මම දල සිංහල පරිවර්තනයක් දැම්මේ මතක විදියට. ඒක කියනවන උන්ට එක එක දේවල් හිතෙන්න පුළුවන්.

    කොහොම උනත් ඔය කියන කොම්පැනි එක එක එක අයට එක එක හැන්දෙන් බෙදන්නේ. කෙටියෙන් කිව්වොත් ඔකේ ඉන්නා පරණ අය කැමති නෑ අලුත් අය උඩට එනවට.

    P1ZbVI4.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද? ජාතිවාදී පෝස්ට් එකක් ශෙයා කරා කියල:baffled:

    ඔවානම් ඉතින් හුඟක් රටවල ඔහොම තමයි...