ඌ මේක ඉංග්රීසියෙන් දාලා තිබ්බේ. ටිකක් දිගට තිබ්බා. මම දල සිංහල පරිවර්තනයක් දැම්මේ මතක විදියට. ඒක කියනවන උන්ට එක එක දේවල් හිතෙන්න පුළුවන්.
කොහොම උනත් ඔය කියන කොම්පැනි එක එක එක අයට එක එක හැන්දෙන් බෙදන්නේ. කෙටියෙන් කිව්වොත් ඔකේ ඉන්නා පරණ අය කැමති නෑ අලුත් අය උඩට එනවට.
ඒකනම් කොහෙත් තියෙනවා මචන්... පුදුම ජරා ඩයල් ඉන්නේ.. උන් කැමති නෑ අපි දෙයක් කරලා වැඩ පෙන්නවට.. හැම වෙලෙම අවතක්සේරු කරලා වගේ කතා කරන්නේ.... අනික් වෙලාවට රහත් වෙන්ඩ වගේ කතාව... පට්ට ඩයල්..

oya itin ane manda


