WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඌ මේක ඉංග්‍රීසියෙන් දාලා තිබ්බේ. ටිකක් දිගට තිබ්බා. මම දල සිංහල පරිවර්තනයක් දැම්මේ මතක විදියට. ඒක කියනවන උන්ට එක එක දේවල් හිතෙන්න පුළුවන්.

    කොහොම උනත් ඔය කියන කොම්පැනි එක එක එක අයට එක එක හැන්දෙන් බෙදන්නේ. කෙටියෙන් කිව්වොත් ඔකේ ඉන්නා පරණ අය කැමති නෑ අලුත් අය උඩට එනවට.

    ඒකනම් කොහෙත් තියෙනවා මචන්... පුදුම ජරා ඩයල් ඉන්නේ.. උන් කැමති නෑ අපි දෙයක් කරලා වැඩ පෙන්නවට.. හැම වෙලෙම අවතක්සේරු කරලා වගේ කතා කරන්නේ.... අනික් වෙලාවට රහත් වෙන්ඩ වගේ කතාව... පට්ට ඩයල්..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    P1ZbVI4.png

    මූ මේක ෆ්බී ද දාලා තිබ්බේ? මාර මගුලක්නෙ බන්. එහෙම Fb පෝස්ට් දැම්මම එකට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? :angry:
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Sanjiva contact keranna giyoth kunu hararupa ahaganna wenne:rofl:

    ඔය මොන සංජිව ගැනද කියන්නේ. සංජිව විරවර්ණ නෙවෙයි මම කියන්නේ. මේ අස් කරපු එකාව තමයි මට contact කරගන්න ඕන. :)

    කුණුහරුප කියන එවුන් දැකලා තියෙනවා. ඊට වඩා ලොකු මිනිස්සුත් දැකලා තියෙනවා. ඕවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නේ තියෙන එකාට උදව් කරන්න අපිට වෙන එවුන්ගේ කුණුහරුප වැඩක් නැහැ මචං.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯

    This is Ridiculous Yako, shame :no:
    මේකෙ කොහෙද බන් ජාතිවාදයක් තියෙන්නේ.
    පකින් ඩිස්ගස්ටින් :angry:

    As a Muslim there are some points in his stayment that I disagree those needs to be discussed but I don't think this is "Jathiwadi"

    Someone who doesn't like him has spread rumors and removed him for personal gains

    U kidding right !?
    Could u pls just point out which points that you disagree? ,
    Stop Acting like kiddo mate, Even a grade5 student nowadays have an idea of Responsibility, Accountability, Liability, etc. :lol:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    This is Ridiculous Yako, shame :no:
    මේකෙ කොහෙද බන් ජාතිවාදයක් තියෙන්නේ.
    පකින් ඩිස්ගස්ටින් :angry:

    U kidding right !?
    Could u pls just point out which points that you disagree? ,
    Stop Acting like kiddo mate, Even a grade5 student nowadays have an idea of Responsibility, Accountability, Liability, etc. :lol:

    Finding so many kadus and comes to the conclusion mosqs teach extremism
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    machan mata uge contact ekak diyan. uta labor help ekak oninam denna puluwan wei apita

    machan mata uge contact ekak diyan. uta labor help ekak oninam denna puluwan wei apita

    ඔය මොන සංජිව ගැනද කියන්නේ. සංජිව විරවර්ණ නෙවෙයි මම කියන්නේ. මේ අස් කරපු එකාව තමයි මට contact කරගන්න ඕන. :)

    කුණුහරුප කියන එවුන් දැකලා තියෙනවා. ඊට වඩා ලොකු මිනිස්සුත් දැකලා තියෙනවා. ඕවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නේ තියෙන එකාට උදව් කරන්න අපිට වෙන එවුන්ගේ කුණුහරුප වැඩක් නැහැ මචං.

    Help this Guy :yes::love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඔය මොන සංජිව ගැනද කියන්නේ. සංජිව විරවර්ණ නෙවෙයි මම කියන්නේ. මේ අස් කරපු එකාව තමයි මට contact කරගන්න ඕන. :)

    කුණුහරුප කියන එවුන් දැකලා තියෙනවා. ඊට වඩා ලොකු මිනිස්සුත් දැකලා තියෙනවා. ඕවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නේ තියෙන එකාට උදව් කරන්න අපිට වෙන එවුන්ගේ කුණුහරුප වැඩක් නැහැ මචං.

    Quote kerapu kena sanjiva kiyela tiyenne eya gane tamai..ayin kerapu kena gane nemei

    Linkedin eke wso2 ekek wa add keragana baluwanan hari
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    Reputed company wala oya scene kohomath thiya awa, eka thama owa original profile walin karanna epa kiyanne,

    Eka parak Google employee kenekwa eliyata damme Google eke Feminism, Black American unta favour karanawa kiyala katha karala, ee wage thama mewath Multinational company wala wada karanna un unge Public profile eka(Google search karama ena) clean eke thiya ganja....
     
    Last edited:

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    තමන්ගේ පුද්ගලික account එකේ තමන්ගේ අදහස් sahre කිරීමට දඩුවම් කිරීම මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්.

    මේකේ කියන අයින් කරපු සංජීව CEO හිටපු dail එක නෙවෙය්. වෙන එකෙක්. ඌව අයින් කරන්න මුඋලික වෙලා තියෙන්නේ හිටපු CEO සංජීව. දෙන්නම සංජීවලා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    තමන්ගේ පුද්ගලික account එකේ තමන්ගේ අදහස් sahre කිරීමට දඩුවම් කිරීම මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්.

    මේකේ කියන අයින් කරපු සංජීව CEO හිටපු dail එක නෙවෙය්. වෙන එකෙක්. ඌව අයින් කරන්න මුඋලික වෙලා තියෙන්නේ හිටපු CEO සංජීව. දෙන්නම සංජීවලා

    කොල්ලෝ ටික සෙට් වෙලා අපේ ගෝඩ් ට කියක් හරි දීල හොද මන්නේකුත් දීලා සන්ජිවය හම්බෙන්න යවපන් ලංකාවේ ඉන්නවනම් ..දැන් ඕකා us ඉන්නේ මම හිතන්නේ ...