WSO2 සංජීව ගේම ගහපු විදිය

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Ne yakoh,, ,, LKR

    එල එල ඔව් මදි තමයි හබයි තව වෙන කොහෝ හරි සල්ලි ඇති 900 මිලියන් වලට වඩා නිදන් හාරලා හොයලා තියන එවුන් ඉන්නවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ කන්ටෙන්ට් හදන හුත්තිගෙ පුතාට ගහන්න ඕන. සංජිව උබර් දිව්වෙ පොඩි දවසයි. ඒකත් අර ලංකාවේ උන්ගේ රස්සා වල උස් පහත් attitude එකට කින්ඩිය දාන්න. මේකේ හැටියට උබර් දුවපු එකෙක් wso2 එක පටන් ගත්තා වගේ දාන්නේ
    Ow bn. Doller මිලියන ගානක් වත්කමක් තියාගෙන තමයි uber දිව්වෙ.. අනිත් එක degree එකක් එහෙම කරලා..
    ලංකාවේ මැට්ටෝ හිතන් ඉන්නේ . ඉගෙන ගන්නේ නැතුව uber දුවල doller මිලියන ගණන් ගොඩ ගහන්න පුළුවන් කියල