WSO2 සන්ජිවගේ පාර්ලිමේන්තුව

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    David solomon avata passe gaththu okkoma decision hodai meka nethuwa ekata mama mage viruddathava dala uta email ekak demma echcharai mata puluwan mama porak nemai na mata reply awth na. Eth mata mage akameththa prakasha kirieema aithiyak thiyanava.

    Twitter eka kiyala vedak thiyanavada ban. Podda podda stokes gana vedi karala major share holder level awama directly fuck karanna puluwan ai hadissi. Eka sera billioner venna ba na warren bufferet ta aurudu 33 giya billioner venna.

    Kalayak ai iwasapan aduma gane aurudu 5k vath iwasapan
    Fail bung..oka wenne na
    Onnan awurudu 5 kin mama meka bump kerannan 😂
    Ohommema real name ekath daagena palayan.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක අන්තර්වාර අන්ඩුවකට නම් අවුලක් නෑ. නැත්නම් කොහෙද මේකේ ජනතා පරමාදිපත්‍ය. ජනතාව පත් කරන එක ඇමතියෙක් නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Follow true talented people like charli munger, bufferet,carlos slim.

    Island mentality ekin ain vela world level ekata thinka karapan ban.

    Multi million $ redda thama ehanam mktada Goldman Saches lagen investment illanna oka start up ekak nemai.

    Mama failed vunata kamak na mata GS 116 stocks and fractional sharaes (700+) thiyanava mage salli valin gaththuwa. Oya investment eka success vunath mata vasiyak thiyanava

    onama company ekakata decide karanna puluwan expand wenna thawa investments gannawada nadda kiyala
    eka investor kenekgen gannat puluwan IPO gihin gannat puluwan
    dan ehenam uba kiyana widiyata GS IPO yannat baha minissunge salli gatta wenawa :lol:
    uba ohommama kiyapan GS multimillion redda thama magenuth salli gatta 700 shares dila

    මේක අන්තර්වාර අන්ඩුවකට නම් අවුලක් නෑ. නැත්නම් කොහෙද මේකේ ජනතා පරමාදිපත්‍ය. ජනතාව පත් කරන එක ඇමතියෙක් නෑ

    minissu unta gedara yanna kiyanawane eka nisa awulak naha
    metana wenna onima de chandekata yana eka eth economy crisis eka nisa eka karanna amarui
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    onama company ekakata decide karanna puluwan expand wenna thawa investments gannawada nadda kiyala
    eka investor kenekgen gannat puluwan IPO gihin gannat puluwan
    dan ehenam uba kiyana widiyata GS IPO yannat baha minissunge salli gatta wenawa :lol:
    uba ohommama kiyapan GS multimillion redda thama magenuth salli gatta 700 shares dila
    no point wasting time
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    පොරත් ඉතින් ගෝටා ආපු ගමන් දූවගෙන ගිහින් WSO2 products වගයක් විකුනන්න හදල බැරි උනාම තරහ උන ඩයල් එකනේ. ඔය specialist ලට දෙන්න ඕනේ කියන්නේ එයත් එහෙම spicialist කෙනෙක් ඒ නිසා අවස්ථාවක් ලැබෙයි කියල චුටි බලාපොරොත්තුවක් තියාගෙන තමයි ඉතින්. :P

    හර්ෂගේ සද්දයක් නෑ නේද :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    exactly.

    @Anonymous_Abstract can you see any similarities?

    lol kanata gahuwa wage
    ammo e dawas wala sirama channel ekak
    dan content aduine

    පොරත් ඉතින් ගෝටා ආපු ගමන් දූවගෙන ගිහින් WSO2 products වගයක් විකුනන්න හදල බැරි උනාම තරහ උන ඩයල් එකනේ. ඔය specialist ලට දෙන්න ඕනේ කියන්නේ එයත් එහෙම spicialist කෙනෙක් ඒ නිසා අවස්ථාවක් ලැබෙයි කියල චුටි බලාපොරොත්තුවක් තියාගෙන තමයි ඉතින්. :P

    හර්ෂගේ සද්දයක් නෑ නේද :rofl:

    lol wikunala monawa gannada ban ? LKR? :lol:
    You are refering a government who hasn't got forex to buy fuel and gas vs a company who had to peg LKR salaries against USD
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    lol kanata gahuwa wage
    ammo e dawas wala sirama channel ekak
    dan content aduine

    lol wikunala monawa gannada ban ? LKR? :lol:
    You are refering a government who hasn't got forex to buy fuel and gas vs a company who had to peg LKR salaries against USD
    පොඩි රටකට web application / software ටිකක් විකුණුවොත් !
    ඒ බව උන්ට පෙන්නලා තවත් රටවල් වලට products විකුනන්න market එක හදාගන්න පුළුවන් !
    Company උන්ට වැඩක් නැහැ ඩොලර්ද / රුපියල්ද කියලා

    අනික Amzonලා Microsoftලා Dellලා ගොඩක් ලාභ ලබන්නේ උන්ගේ service/products USA ආණ්ඩුවට විකුනලා .... ආණ්ඩුවක් සල්ලි අච්චු ගහල හරි වියදම් කරනවා රට ඇතුලේ !
    පහුගිය ටිකේ USA ආණ්ඩුවත් හොම්බෙන් ගිහිල්ලා trillion ගණන් සල්ලි අච්චු ගැහුවා ! චුට්ටක් හොයලා බලන්න !
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    lol wikunala monawa gannada ban ? LKR? :lol:
    You are refering a government who hasn't got forex to buy fuel and gas vs a company who had to peg LKR salaries against USD
    ඕක උනේ සෑහෙන කාලෙකට කලින් නේ බං දැන් නෙවෙයි නේ :rofl:

    මිනිහා අර ආණ්ඩුවේ මොකක්ද එක දමල ගහල ගියේ ඕකෙන් නේ :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    ඕක උනේ සෑහෙන කාලෙකට කලින් නේ බං දැන් නෙවෙයි නේ :rofl:

    මිනිහා අර ආණ්ඩුවේ මොකක්ද එක දමල ගහල ගියේ ඕකෙන් නේ :lol:

    u damala gahala giye lankawe hadanna puluwan deyak chineta dunna ekata

    train ticketing system ekada koheda
     
    • Like
    Reactions: Jack_Sparrow

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    මු මොනවා කියුවත් වැඩක් නැ ..මු කළු කොට කැත + තට්ටයෙක්
     
    • Haha
    Reactions: gnilukshi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    u damala gahala giye lankawe hadanna puluwan deyak chineta dunna ekata

    train ticketing system ekada koheda
    ඒ ඌ කියපු හෙතුවනේ, එතන ඊට වඩා දෙයක් තිබුන.

    point is ඔය ටෙක් තට්ටයෝ හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියනවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආතල් ආතල්
    අරගලෙයේ සැලැස්ම මොකද්ද ඇහුවාම කොපාවිස්ට වුනු වුන්
    දැන් එක එකාගේ ප්රෝපොසල් අහනවා ලොල් යකෝ
    ආතල් ආතල් අරගලේට රෙද්ද්දේ රෙවිලා දැන් සැපද ??????? ඉන්න සුද්දෝ ටිකත් යවා ගත්තානේ දැන් කපන පුන්නක්කු
     
    • Like
    Reactions: analytics

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    පොඩි රටකට web application / software ටිකක් විකුණුවොත් !
    ඒ බව උන්ට පෙන්නලා තවත් රටවල් වලට products විකුනන්න market එක හදාගන්න පුළුවන් !
    Company උන්ට වැඩක් නැහැ ඩොලර්ද / රුපියල්ද කියලා

    අනික Amzonලා Microsoftලා Dellලා ගොඩක් ලාභ ලබන්නේ උන්ගේ service/products USA ආණ්ඩුවට විකුනලා .... ආණ්ඩුවක් සල්ලි අච්චු ගහල හරි වියදම් කරනවා රට ඇතුලේ !
    පහුගිය ටිකේ USA ආණ්ඩුවත් හොම්බෙන් ගිහිල්ලා trillion ගණන් සල්ලි අච්චු ගැහුවා ! චුට්ටක් හොයලා බලන්න !

    oya kathawa match wenawa podi startup walata

    already market ekak tiyana usd million ganan revenue tiyana company walata lankawe government ekata software wikunala amutuwen market hadaganna oni naha

    ehema hadala LKR walin laba ganna oni nam thamange employees lata salary peg karanne natiwa usd appreciate wena eka sakkuwata daganna puluwan

    ඕක උනේ සෑහෙන කාලෙකට කලින් නේ බං දැන් නෙවෙයි නේ :rofl:

    මිනිහා අර ආණ්ඩුවේ මොකක්ද එක දමල ගහල ගියේ ඕකෙන් නේ :lol:

    thaman kamati nattam dala yana eka hodaine, e welawe wena wedak karaganna puluwanne
    sahenna kalayak kiwwe koi awuruddeda?