Wso2 Covid Positive

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලපං මේතරම් රටට දෙයක් වෙලා තියෙනව අර ගෝඨ කියල ඵකා මේ ගැන වචනයක් කථා කරාද..ඉන්දියාවෙන් වෙෙරස් ඵක අාව කියල හොඳටම සාක්ක තියෙනව..අද වෙනකන් ඒ ගැන පරීක්ෂණයක් කරාද...මේ වගේ උන් රටේ බලයට ඵන්නෙ රටේ මිනිස්සුන්ගෙ කරුමෙට..:(
     
    • Like
    Reactions: buddikagayan

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    බිල්ලෝ මවන්න එපා බන්..ඔය පැහැදිලිව කියන්නේ උ අගෝස්තු ඉදන් වැඩට ඇවිල්ලා නැහැ කියලා


    billek newei mokek hari mawala parissam wela hitapalla.. meken kiyanna oni hamathama spread wela parissam wela innnakiyana eka misak wena deyak nwei .. anika haduna kena haduna gamanma nawathunada ena eka ?